වෙබ් ලිපිනය:

Tuesday, October 10, 2023

චීනයත් කැමති වෙලාද?


අද (ඔක්තෝබර් 10) දින පැවති චීන විදේශ අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවේදී චීන මධ්‍යම රූපවාහිණී සේවයේ (CCTV) මාධ්‍යවේදියෙකු විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව විමසීමක් කළා. මෙම විමසීමට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් විසින් දැනුම් දුන් පරිදි, සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ලංකාවේ ප්‍රධාන ණය හිමියකු වන චීන එක්සිම් බැංකුවද ඔවුන් විසින් ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මූලික එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. 

මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉක්මණින් අවසන් කර ගැනීමට ඉඩ ලැබිය හැකි බව පෙන්වන සුබ ලකුණක්. මේ අතර ඊයේ (ඔක්තෝබර් 9) දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් තවත් භාණ්ඩ ගණනාවක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

6 comments:

  1. කමක් නෑ අපි මාලිමාවට... !

    ReplyDelete
    Replies
    1. 😂😂😂 හා හා හාමිරක් !!!

      Delete
  2. Gota ta dunne eke 2 nd kotasa

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා මේ චූටි ක්ලිප් එකේ මෙයා කියන කතාව ඇත්ත නේද? ලංකාවේ ආර්ථිකය පොදු ජනතාවට දැනෙන ආකාරය ඉතාම කෙටියෙන් හැබැයි පැහැදිලිව විස්තර කෙරෙනවා මේකෙන්

    https://fb.watch/nG4Q5tOrHN/?mibextid=Nif5oz

    මේක ගැන ඔබේ අදහස මොකක්ද කියල කියන්න පුළුවන්ද?

    ReplyDelete
  4. Replies
    1. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

      අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
      එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

      රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
      විනාශ කලේ රටේ මුදල්ය.

      මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: