වෙබ් ලිපිනය:

Thursday, March 9, 2017

කාර් නැතිව අපි කොහොමද නිවන් දකින්නේ?

මේ, අද බීබීසී සිංහල සේවය මඟින් ඔවුන්ගේ වත්පොත් පිටුව හරහා බෙදාගෙන තිබුණු වීඩියෝවකි.


https://www.facebook.com/BBCSinhala/videos/787265841431166/


සාමාන්‍යයෙන් මම මගේ විග්‍රහයන් එකතු නොකර මෙවැනි දේ මේ වියුණුවෙහි පළ කරන්නේ නැත. එහෙත්, මෙහිදීනම් අමුතුවෙන් කිසිවක් විග්‍රහ කරන්නට අවශ්‍ය නැති තරම්ය. මාධ්‍යවේදියා විසින් අහන්නට අවශ්‍ය දේ අසා තිබේ. මා විසින් ලිවිය හැකිව තිබුණු ලිපියක තිබිය හැකි කරුණු වීඩියෝව නරඹන අයෙකුට හිතාගන්නට අමාරු නැති නිසා අමුතුවෙන් නැවත ලියන්නේ නැත.


අදාළ පෙර ලිපි:

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (පළමු කොටස)

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (දෙවන කොටස) 

 

10 comments:

  1. ඇයි ඔච්චර එහෙ මෙහෙ යන්නේ, ටෙලි කොන්ෆරසන්ස් තියන්නකෝ!

    මගේ බැචෙක් කිව්වා, උදේ කොළඹින් යාපනේ ගිහින් රැස්වීමකට ආපසු හවස ගෙදර එනවා කියලා! ගමනට පැය දහයකත් වැඩියි, මීටිම පැයයි!

    ReplyDelete
    Replies
    1. මමනම් ගොඩක් වෙලාවට Zoom හරි GoToMeeting හරි තමයි පාවිච්චි කරන්නේ. ටයි කෝට් දමන විටක වුනත් සරමක් ඇඳගෙන barefooted ඉන්න ලැබීම විශාල සැහැල්ලුවක්. මහජන සේවය එහෙම කරන්න බැරුව ඇති!

      Delete
  2. ආරක්ශාව.....ආරක්ශාව....ඉරාන්ලාගෙන් ලැබෙන්නේත් ජෝන් බාස්ලගේ උත්තර නම්...අපි කොහොමද නිවන් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. එරාන්ලාත් අන්තිමේදී ආණ්ඩුවේ ගැලවිල්ලට මොනවා හෝ කියා ජෝකර්ලා වන තත්ත්වයට පත්වී තිබේ.

      Delete
    2. අපේ රටේ දේශපාලන බංකොලොත් බව සහ අසික්කිතකම තමයි ඉකොන් ඔය එරාන්ලා පෙන්නන්නේ.

      Delete
  3. flexible මිනිස්සුන්ට විතරක් කොන්ද පුප්පන නායකයෝ ඉන්නකොට එහෙම වෙනවා.

    ReplyDelete
  4. නළුවෝ නෙවෙයි ඔලුවෝ කියලන පත්කළේ!

    ReplyDelete
  5. අළුත් අමාත්‍යංශයකට අව්රුදු පහකට වඩා පරණ වාහනයක් වෙනුවෙන් අළුත් එකක් මිලදී ගැනීම විරුද්ධවිම ඉතාම මෝඩ ක්‍රියාවක් . ඇත්ත වශයෙන්ම විරුද්ධ වෙන්න ඕන
    1. මංත්‍රීවරුන්ට ලබාදුන් තිරුබදුරහිත බල පත්‍රවිකිණීමට
    2. දිනපතා අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිකරමින් පවත්වන විවෘත කිරීම්, පත්වීම්ලිපි ප්‍රදානය කිරීම් වැනි අනවශ්‍ය වියදම් වලට.

    ReplyDelete
    Replies
    1. එවැනි සැලසුම් සහගත වියදමක්නම් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙන්නේ නැත.

      Delete
  6. ආර්ක්ෂාව ගැන කියනකොට එරාන්ගෙ මුහුණට එන බැරෑරුම් බව කොහොමද ! චාර්ල්ස් ‍තෝමස් සහෝදරතුමා එක තැනක කියනවා අපිව පාලනය කරන්නේ බියසුල්ලෝ රෑනක් කියලා.. ඒ කතාව සහතික ඇත්ත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: