වෙබ් ලිපිනය:

Wednesday, July 5, 2023

ප්‍රතිව්‍යුහකරණ අවදානම් ඉවත් වූ පසු පොලී අනුපාතික...

 

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වූ අවිනිශ්චිතතා ඉවත් වීමත් සමඟ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහත ගොස් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගොස් තිබෙනවා. 

හෙට දිනයේදී බොහෝ විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් සිදුවිය හැකි අතර එයින් අනතුරුව ඉදිරි සතියේදී බිල්පත් පොලී අනුපාතික තවත් පහළ යා යුතුයි.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: