වෙබ් ලිපිනය:

Saturday, September 21, 2024

මහ පාරේ මත විමසුම්

දැන් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්. හැමෝම ප්‍රතිඵල ලැබෙන තුරු බලා ඉන්නවා. තව පැය කිහිපයකින් ප්‍රතිඵල දැනගන්න ලැබෙයි. මෙම ජනාධිපතිවරණ කාලය තුළ දැකිය හැකි වූ සුවිශේෂී දෙයක් වූයේ "මහ පාරේ මත විමසුම්".  පහත තිබෙන්නේ රට පුරා සිදු කරනු ලැබූ  මහ පාරේ මත විමසුම් ප්‍රතිඵල වල සාරාංශයක්. මේවායේ දැකිය හැකි විශාල "නොදන්නා" ප්‍රතිශතය කෙසේ බෙදී ගොස් ඇත්දැයි තවත් පැය කිහිපයකින් බලා ගන්න පුළුවන්. මෙය පළ කරන්නේ සංරක්ෂණය කිරීමේ අරමුණින්. මේ සඳහා සුදත්තගේ මෙන්ම බදුල්ල ටීවී, ගෝමි ටීවී, මොණරාගල ටීවී හා IBC ටැමිල් ටීවී නාලිකා වල මත විමසුම් තොරතුරු යොදා ගෙන තිබෙනවා. එමෙන්ම මෙම නියැදි අදාළ දිස්ත්‍රික්ක වල අහඹු නියැදි නෙමෙයි. 



2 comments:

  1. ඔය අනුපාතයටම බෙදිල යයි.
    කියන්නෙ නැති උන් කතාවෙල කියන්නෙ නැතිව ඉන්නව වෙන්න බැහැනෙ

    ReplyDelete
  2. ඔය කියන්න කොන්දක් නැති ගෝතයෝ බොහෝ දුරට නාමල්ට නැත්නම් දිලිත්ට, සජිත්ට දෙන උන් අතරේ ඉන්න උගත් වැදගත් රස්සාවල් කරන උන්ටත් සජිත් ප්‍රේමදාස වගේ ගොන් ආතල් දෙන පොරකට ඡන්දේ දෙනවා කියලා රෙද්දක් ඇඳගෙන කියන්න බෑනේ ඒ නිසා ඔය කියන පිරිස බොහෝ දුරට සජිත් නාමල් දිලිත් වගේ අය අතර බෙදිලා යාවි, ඕකෙන් 7% සජියාට 25% නාමෝලාට රනිලාට දෙනව කියන උන් අන්තිමට ගොඩක් වෙලාවට අනුර කුමාර දිසානායක සහෝදරයාට හැරෙයි රනිල් වගේ රට කාපු කාලකණ්නියෙකුට දෙන එකේ අවදානම අවසාන සතිය ඇතුළත බොහෝ දෙනෙකුට තේරිච්ච නිසා

    අවසාන ප්‍රතිඵලය

    අනුර කුමාර දිසානායක සහෝදරයාට 40-45%

    සජිත් - 27%

    නාමල්- 25%

    දිලිත් ජයවීර- 3.5%

    වෙනත් අය - 3%

    බටලන්දේ සොම්බි මහල්ලා කියන කාලකණ්නිම ලේ මාපිලාට- 1-2%

    බොහෝ දුරට අවසාන ප්‍රතිඵලය මේ වගේ වේවි !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: