වෙබ් ලිපිනය:

Monday, August 31, 2026

උද්ධමනය 8% මට්ටමට!


ගෙවුණු අගෝස්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 8.0% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉදිරි මාස තුන තුළදීද මෙම අගය ආසන්න වශයෙන් මෙම මට්ටමේම පැවතීමට ඉඩ තිබෙන අතර පැහැදිලිව පෙනෙන අඩු වීමක් සිදු විය හැක්කේ දෙසැම්බර් පමණ වන විටයි. 

1 comment:

  1. හොඳටම කරණවා නේද...උද්දමනය සීය වුනත් සේදුම් කාරක මිල වැඩි වන්නෙත් නෑ , හිඟයකුත් නෑ...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: