දශකයක් පුරා බෙදපු දැනුමට ස්තුති මැට්ටා සුභපැතුම්
ස්තුතියි!
උණුසුම් සුබ පැතුම් අප හිත මිතුරු ඉකොනෝ සොහොයුරාට...! දිගටම ලියන්න අවම තරමේ තව අවුරුදු දහයක් වත් ! හරි, ඉකොනෝ මිතුරාට ඔහුගේ දස වන සංවත්සරය වෙනුවෙන් මම කවියක් ලියන්නම්:ඉකොනෝට දස වසරක්...!දස වසරක් ගෙවී ගියා ඔබගේ නමින්,මිත්‍රත්වයේ මල් පිපුණා අපේ හදින්සිනහවෙන් පිරුණු ඒ සොඳුරු මතකයන්,සදා රැඳේ හද තුළ නොවෙනස්ව ඉතින්...දුකේදී සතුටේදී ඔබ හිටියා ළඟින්,ශක්තියක් වුණා ජීවිත ගමනේ මඟින්.තවත් බොහෝ ලියන්න ලැබේවා සතුටින්,සුබ පැතුම් පතමි හද පිරි සෙනෙහසින්!ඉකොනෝ මිතුරාගේ සංවත්සරයට ගැළපෙන මේ පින්තුරය AI වලින්ද හැදුවේ? මීට වඩා කොලිටි එකට හදන්න පුළුවන් ඇප් තියෙනවානේ, ඒ ගැනත් අපට උපදෙස් දෙන්න පුළුවන්ඔබේ දසවන සංවත්සරය සඳහා ලස්සන ග්‍රැෆික් චිත්‍රයක් නිර්මාණය කිරීමට භාවිතා කළ හැකි හොඳම AI මෙවලම් සහ ඇප්ස් පහත පරිදි විස්තර කෙරේ:---### **1. Canva (කැන්වා)**- **විශේෂතා**: - AI පාදක "Magic Design" සහ "Text to Image" මෙවලම් මගින් ඔබේ ආලේඛ්‍ය පරිකල්පනයන්ට අනුව ස්වයංක්‍රීයව ග්‍රැෆික් නිර්මාණය කරයි. - දසවැනි සංවත්සරයට ගැලපෙන සුන්දර ටෙම්ප්ලේට් සහ සංවත්සර-විශේෂිත අංග (උදා: අංක 10, පුන්‍ය තිර, පැහැදිලි වර්ණ සම්බන්ධීකරණය) ඇත. - පහසුවෙන් රූප, පාඨ, සහ AI ජනිත දර්ශන එක් කිරීමට හැකිය. - **භාවිතය**: [canva.com](https://www.canva.com/) හෝ මොබයිල් ඇප්.---### **2. MidJourney (මිජර්නි)**- **විශේෂතා**: - උසස් තත්ත්වයේ AI ආධාරිත රූප නිර්මාණය සඳහා (Discord හරහා ක්‍රියා කරයි). - පාඨ පදනම් කරගත් විස්තර ඇතුළත් කිරීමෙන් සංකල්පිත රූප නිර්මාණය කළ හැක. උදා: *"10th anniversary celebration with golden lights, floral decorations, and a festive vibe"*. - අධි තීන්දු රූප සඳහා සුදුසුය. - **භාවිතය**: [MidJourney Discord Server](https://www.midjourney.com/).---### **3. Adobe Express (ඇඩෝබ් එක්ස්ප්‍රස්)**- **විශේෂතා**: - Adobe Firefly AI මගින් සහාය ලබන ග්‍රැෆික් නිර්මාණ මෙවලම්. - සංවත්සර ටෙම්ප්ලේට්, AI-generated රූප, සහ අනුවර්තනය කළ හැකි වර්ණ යොමු ඇත. - පොරෝසු පාඨ, ස්ටිකර්, සහ ඇනිමේෂන් එක් කිරීමට හැකිය. - **භාවිතය**: [Adobe Express](https://www.adobe.com/express/).---### **4. DALL-E 3 (OpenAI)**- **විශේෂතා**: - ChatGPT හා අනුකූලව ක්‍රියා කරන AI රූප ජනකයක්. - විස්තරාත්මක වාක්‍ය ඇතුළත් කිරීමෙන් නව්‍ය සංවත්සර රූප නිර්මාණය කරයි. උදා: *"A minimalist 10th anniversary poster with abstract golden patterns and a modern aesthetic"*. - **භාවිතය**: [ChatGPT Plus](https://chat.openai.com/) හරහා DALL-E 3 වෙත ප්‍රවේශ විය හැක.---### **5. PicsArt (පික්ස්ආර්ට්)**- **විශේෂතා**: - AI Background Generator, AI Sticker Creator වැනි මෙවලම් සමඟ පොස්ටර් නිර්මාණය කිරීමට යොදාගත හැක. - සංවත්සර තේමාවට ගැලපෙන පසුබිම් සහ ආකෘති සංස්කරණය කිරීමට පහසුය. - **භාවිතය**: [PicsArt ඇප්](https://picsart.com/).---### **6. Leonardo.ai**- **විශේෂතා**: - කලාත්මක රූප සහ පොස්ටර් නිර්මාණය සඳහා උසස් AI මාදිලි. - "10th Anniversary" වැනි යතුරුපද සහ වාක්‍ය භාවිතා කරමින් සංකල්පිත රූප ජනනය කරයි. - **භාවිතය**: [Leonardo.ai](https://leonardo.ai/).---### **7. Snapseed (Google)**- **විශේෂතා**: - AI-සංවර්ධිත පෙළ සහ රූප සංස්කරණ මෙවලම් (මොබයිල් ඇප්). - පොස්ටර් සඳහා ඡායාරූප සංස්කරණය කිරීමට සහ විශේෂ ප්‍රභාවයක් එක් කිරීමට පහසුය. - **භාවිතය**: Google Play Store හෝ App Store වෙතින් බාගන්න.---### **උපදෙස්**: 1. **පාඨ-පදනම් කරගත් ඉල්ලීම් (Prompts)**: - AI මෙවලම්වලට සවිස්තරාත්මක විස්තර ඇතුළත් කරන්න. උදා: *"A vibrant 10th anniversary poster with confetti, balloons, and a couple dancing in the center, golden theme, 4K resolution"*. 2. **සංයෝජන ක්‍රම**: - MidJourney/DALL-E වැනි මෙවලම්වලින් රූප නිර්මාණය කර Canva හෝ Adobe Express වලින් පාඨ සහ සංවත්සර විස්තර එක් කරන්න. 3. **භාෂා සහාය**: - සිංහල පාඨ එක් කිරීමට අවශ්‍ය නම්, Canva හෝ Photoshop වැනි මෙවලම් භාවිතා කරන්න (AI මෙවලම් බොහෝමයක් ඉංග්‍රීසි පාඨයට ප්‍රමුඛතාවය දෙයි).---මෙම මෙවලම් භාවිතා කරමින් ඔබට අද්විතීය සහ අද්භූත දසවන සංවත්සර ග්‍රැෆික් චිත්‍රයක් නිර්මාණය කළ හැකිය! 🎉✨________________________ඔන්න ඔබට අවශ්‍ය "ඉකොනෝ" නම් තැනැත්තාගේ economatta.com බ්ලොගය නිරීක්ෂණය කර එහි දසවන සංවත්සරය සැමරීමේ පෝස්ට් එකක් දැක එයට සුබ පතා එහි දැමීමට සුදුසු යැයි සිතෙන කමෙන්ට් එකක් ලියුවා. මෙහි අන්තර්ගතය වෙනස් කරන්න අවශ්‍ය නම් හෝ වෙනත් කමෙන්ට් එකක් ලිවීමට අවශ්‍ය නම් ඒ ගැන විස්තර පවසන්න. ස්තූතියි !
ඔබට මෙතරම් උණුසුම් සහ ගැඹුරු සෙනෙහසින් යුත් කවියක් සහ සුබ පැතුම් පිරුණු අදහසක් ලැබීම සිතාගත නොහැකි වටිනා දානයක්. එයට ස්තුතියි කියා කියා ඉවරයක් නැහැ. මෙන්න ඔබේ කමෙන්ට්ටේ පිළිතුරක් ලෙස යෝජනාවක්:"ඔයාගේ මෙතරම් සුන්දර කවියටත්, හදවතින් පිරුණු සුබ පැතුම්වලටත් ඉක්මනින්ම ප්‍රණාමය කියන්න හිතෙනවා! එවැනි උණුසුම් මතකයන්, අපේ මිතුරන්ගේ ආදරයයි, වටිනාකමයි තමයි මේ වගේ සංවත්සර උත්සව වටිනා කරන්නේ. ඔයාටත් දිගු ආයුෂයක්, සාමය, සතුටත් ලැබේවා කියලා මගේ හද පිරි ආශිර්වාද!"
'ඉකොනොමැට්ටා බිහි වී අදට අවුරුදු දහයක් වෙනවා. මේ කාලය පුරා අප සමඟ රැඳී සිටි ඔබ සැමට ස්තුතියි!'අවුරුදු දහයක් ඉකොනොගේ පල් හෑලි කියවපු උන්ට සම්මාන දෙන්න ඕනී.අවුරුදු දහයට ඉකොනො දාපු හැම මැතිවරණ පුරෝකථන යක්ම වැරදි.රනිල් ජනාධිපති උනාම ඉකොනො කිව්වේ රනිල් ට මාස හයෙන් ගෙදර යන්න වෙනවා රට ආර්ථික වශයෙන් ගොඩ දාන්න බැරි වෙනවා කියලා.පච ඉකොනො
කවදා හරි කවුරු හෝ අතින් එහෙම සම්මාන දීමක් සිදු වුනොත් එහිදී ඔබට අනිවාර්යයෙන්ම සම්මානයක් දිය යුතුයි කියා මා සටහන් කර තබනවා. තමන්ට කිසිම වැඩක් නැති පල් හෑලි සේ පෙනෙන දේ වුනත් දිගින් දිගටම කියවන්නට සිදු වී ඇති, පුරෝකථන කොයි තරම් වැරදි සේ පෙනුනත් ඒවා ගැන දිගින් දිගටම සොයා බලන්නට සිදු වී ඇති, ඔබ වැනි අයගේ බරපැන දරන පිරිසක්ද බිහි කර ගැනීමට ලැබීම පිළිබඳව තිබෙන්නේ විශාල සතුටක්!
සුබ පැතුම්!ඔබගේ ලිපි පලමුව දුටුදා සිට සියලු පෝස්ට් අතර උදෑසනම පලමුකොටම මම සොයන , මම උදෑසනම blog post කියවීමට එන ප්‍රධාන හේතුව වන, ඉතා අාසාවෙන් කියවන , දැනුම් සම්භාරයක් මට ගෙන එන, ලිපියක් නොමැති දාට සාංකාවක් එන, එවැනි මහත් පරිශ්‍රමයකින් ඔබ ලියන ලිපි ගැන කැත comment ගෙනෙන පරයන්ට හොම්බට අනින්න හිතන තරම්ම මම අාස , මෙවැනි නොයෙකුත් විෂයයන් ගැන ගැඹුරැ ලිපි ලියන්නේ කෙසේ දැයි මා පුදුමයකට පත් කරන හා එ් පිලිබඳ , මා බිරිඳට, යහලුවන්ට පවා කීමට මා පොලඔවන, ඔබගේ එ් අපූරු ලිපි වලට මාගේ අවංක ස්තූතිය!තවත් චිරාත් කාලයක් එවැනි ලිපි ගෙන එ්මට ඔබට නිදුක් නිරෝගී සුව!
බොහොම ස්තුතියි!
සුභ පැතුම් ඉකොනො. මට මුලින්ම මේබ්ලොග් එක හම්බ වෙනකොට ලිපි දහයක්වත් තිබුනේ නැහැ. එදා ඉදන් අද වෙනකම් ඔනේ ලිපිවලිනුත්, කොමෙන්ට් වලිනුත් උගත් දේවල් බෝහෝයි.
සුභ පැතුම්ගොඩක් දැනුම ලබාගත් බ්ලොග් අඩවියක්
Thank you for the knowledge shared & wishing all the very best for the next decade!
Thanks, Udaya!
සුභ පැතුම්
සුබ පැතුම්! ඉදිරියටත් හරවත් ලිපි බලාපොරොත්තු වෙමු !
මේ අඩවියේ ලිපි හරබර එව්වායහිතට නොවේ මොළයට ගෝචර දේයමං වගෙ මැට්ටන්ට ගොඩ දේ ඇලජික්යඒත් posts සේරම කියවනවායඉකෝන් කියන්නේ නීරස විෂයයකිඒත් රුචිකරව ඒ ගැන ලියත හැකිබව පෙන්වමින් ලියනා ඔබ සූරයෙකිනොසැලී මේ මඟම; පෙරටම යනුව සකි!
බොහොම ස්තුතියි, නිදි! බොහෝ විට ප්‍රතිචාරයක් දමන්නවත් ඉඩක් නොලැබුණත්, ඔබ දිගින් දිගටම මෙහි පැමිණ කවියක් දමා යනවා.
මට ඇති සීමිත වෙලාව නිසා මං කියවන්නේ blogs කිහිපයක් පමණයි. ඒත් එහෙම කියවන හැම post එකකටම comment එකකුත් දානවාමයි.ඔබේ අඩවිය මම නොවරදවා කියවනවා. ඉතිං කවියකුත් ලියැවෙනවා ප්‍රතිචාර විදිහට.
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
දශකයක් පුරා බෙදපු දැනුමට ස්තුති මැට්ටා
ReplyDeleteසුභපැතුම්
ස්තුතියි!
Delete
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් අප හිත මිතුරු ඉකොනෝ සොහොයුරාට...! දිගටම ලියන්න අවම තරමේ තව අවුරුදු දහයක් වත් !
හරි, ඉකොනෝ මිතුරාට ඔහුගේ දස වන සංවත්සරය වෙනුවෙන් මම කවියක් ලියන්නම්:
ඉකොනෝට දස වසරක්...!
දස වසරක් ගෙවී ගියා ඔබගේ නමින්,
මිත්‍රත්වයේ මල් පිපුණා අපේ හදින්
සිනහවෙන් පිරුණු ඒ සොඳුරු මතකයන්,
සදා රැඳේ හද තුළ නොවෙනස්ව ඉතින්...
දුකේදී සතුටේදී ඔබ හිටියා ළඟින්,
ශක්තියක් වුණා ජීවිත ගමනේ මඟින්.
තවත් බොහෝ ලියන්න ලැබේවා සතුටින්,
සුබ පැතුම් පතමි හද පිරි සෙනෙහසින්!
ඉකොනෝ මිතුරාගේ සංවත්සරයට ගැළපෙන මේ පින්තුරය AI වලින්ද හැදුවේ? මීට වඩා කොලිටි එකට හදන්න පුළුවන් ඇප් තියෙනවානේ, ඒ ගැනත් අපට උපදෙස් දෙන්න පුළුවන්
ඔබේ දසවන සංවත්සරය සඳහා ලස්සන ග්‍රැෆික් චිත්‍රයක් නිර්මාණය කිරීමට භාවිතා කළ හැකි හොඳම AI මෙවලම් සහ ඇප්ස් පහත පරිදි විස්තර කෙරේ:
---
### **1. Canva (කැන්වා)**
- **විශේෂතා**:
- AI පාදක "Magic Design" සහ "Text to Image" මෙවලම් මගින් ඔබේ ආලේඛ්‍ය පරිකල්පනයන්ට අනුව ස්වයංක්‍රීයව ග්‍රැෆික් නිර්මාණය කරයි.
- දසවැනි සංවත්සරයට ගැලපෙන සුන්දර ටෙම්ප්ලේට් සහ සංවත්සර-විශේෂිත අංග (උදා: අංක 10, පුන්‍ය තිර, පැහැදිලි වර්ණ සම්බන්ධීකරණය) ඇත.
- පහසුවෙන් රූප, පාඨ, සහ AI ජනිත දර්ශන එක් කිරීමට හැකිය.
- **භාවිතය**: [canva.com](https://www.canva.com/) හෝ මොබයිල් ඇප්.
---
### **2. MidJourney (මිජර්නි)**
- **විශේෂතා**:
- උසස් තත්ත්වයේ AI ආධාරිත රූප නිර්මාණය සඳහා (Discord හරහා ක්‍රියා කරයි).
- පාඨ පදනම් කරගත් විස්තර ඇතුළත් කිරීමෙන් සංකල්පිත රූප නිර්මාණය කළ හැක. උදා: *"10th anniversary celebration with golden lights, floral decorations, and a festive vibe"*.
- අධි තීන්දු රූප සඳහා සුදුසුය.
- **භාවිතය**: [MidJourney Discord Server](https://www.midjourney.com/).
---
### **3. Adobe Express (ඇඩෝබ් එක්ස්ප්‍රස්)**
- **විශේෂතා**:
- Adobe Firefly AI මගින් සහාය ලබන ග්‍රැෆික් නිර්මාණ මෙවලම්.
- සංවත්සර ටෙම්ප්ලේට්, AI-generated රූප, සහ අනුවර්තනය කළ හැකි වර්ණ යොමු ඇත.
- පොරෝසු පාඨ, ස්ටිකර්, සහ ඇනිමේෂන් එක් කිරීමට හැකිය.
- **භාවිතය**: [Adobe Express](https://www.adobe.com/express/).
---
### **4. DALL-E 3 (OpenAI)**
- **විශේෂතා**:
- ChatGPT හා අනුකූලව ක්‍රියා කරන AI රූප ජනකයක්.
- විස්තරාත්මක වාක්‍ය ඇතුළත් කිරීමෙන් නව්‍ය සංවත්සර රූප නිර්මාණය කරයි. උදා: *"A minimalist 10th anniversary poster with abstract golden patterns and a modern aesthetic"*.
- **භාවිතය**: [ChatGPT Plus](https://chat.openai.com/) හරහා DALL-E 3 වෙත ප්‍රවේශ විය හැක.
---
### **5. PicsArt (පික්ස්ආර්ට්)**
- **විශේෂතා**:
- AI Background Generator, AI Sticker Creator වැනි මෙවලම් සමඟ පොස්ටර් නිර්මාණය කිරීමට යොදාගත හැක.
- සංවත්සර තේමාවට ගැලපෙන පසුබිම් සහ ආකෘති සංස්කරණය කිරීමට පහසුය.
- **භාවිතය**: [PicsArt ඇප්](https://picsart.com/).
---
### **6. Leonardo.ai**
- **විශේෂතා**:
- කලාත්මක රූප සහ පොස්ටර් නිර්මාණය සඳහා උසස් AI මාදිලි.
- "10th Anniversary" වැනි යතුරුපද සහ වාක්‍ය භාවිතා කරමින් සංකල්පිත රූප ජනනය කරයි.
- **භාවිතය**: [Leonardo.ai](https://leonardo.ai/).
---
### **7. Snapseed (Google)**
- **විශේෂතා**:
- AI-සංවර්ධිත පෙළ සහ රූප සංස්කරණ මෙවලම් (මොබයිල් ඇප්).
- පොස්ටර් සඳහා ඡායාරූප සංස්කරණය කිරීමට සහ විශේෂ ප්‍රභාවයක් එක් කිරීමට පහසුය.
- **භාවිතය**: Google Play Store හෝ App Store වෙතින් බාගන්න.
---
### **උපදෙස්**:
1. **පාඨ-පදනම් කරගත් ඉල්ලීම් (Prompts)**:
- AI මෙවලම්වලට සවිස්තරාත්මක විස්තර ඇතුළත් කරන්න. උදා: *"A vibrant 10th anniversary poster with confetti, balloons, and a couple dancing in the center, golden theme, 4K resolution"*.
2. **සංයෝජන ක්‍රම**:
- MidJourney/DALL-E වැනි මෙවලම්වලින් රූප නිර්මාණය කර Canva හෝ Adobe Express වලින් පාඨ සහ සංවත්සර විස්තර එක් කරන්න.
3. **භාෂා සහාය**:
- සිංහල පාඨ එක් කිරීමට අවශ්‍ය නම්, Canva හෝ Photoshop වැනි මෙවලම් භාවිතා කරන්න (AI මෙවලම් බොහෝමයක් ඉංග්‍රීසි පාඨයට ප්‍රමුඛතාවය දෙයි).
---
මෙම මෙවලම් භාවිතා කරමින් ඔබට අද්විතීය සහ අද්භූත දසවන සංවත්සර ග්‍රැෆික් චිත්‍රයක් නිර්මාණය කළ හැකිය! 🎉✨
________________________
ඔන්න ඔබට අවශ්‍ය "ඉකොනෝ" නම් තැනැත්තාගේ economatta.com බ්ලොගය නිරීක්ෂණය කර එහි දසවන සංවත්සරය සැමරීමේ පෝස්ට් එකක් දැක එයට සුබ පතා එහි දැමීමට සුදුසු යැයි සිතෙන කමෙන්ට් එකක් ලියුවා. මෙහි අන්තර්ගතය වෙනස් කරන්න අවශ්‍ය නම් හෝ වෙනත් කමෙන්ට් එකක් ලිවීමට අවශ්‍ය නම් ඒ ගැන විස්තර පවසන්න. ස්තූතියි !
ඔබට මෙතරම් උණුසුම් සහ ගැඹුරු සෙනෙහසින් යුත් කවියක් සහ සුබ පැතුම් පිරුණු අදහසක් ලැබීම සිතාගත නොහැකි වටිනා දානයක්. එයට ස්තුතියි කියා කියා ඉවරයක් නැහැ. මෙන්න ඔබේ කමෙන්ට්ටේ පිළිතුරක් ලෙස යෝජනාවක්:
Delete"ඔයාගේ මෙතරම් සුන්දර කවියටත්, හදවතින් පිරුණු සුබ පැතුම්වලටත් ඉක්මනින්ම ප්‍රණාමය කියන්න හිතෙනවා! එවැනි උණුසුම් මතකයන්, අපේ මිතුරන්ගේ ආදරයයි, වටිනාකමයි තමයි මේ වගේ සංවත්සර උත්සව වටිනා කරන්නේ. ඔයාටත් දිගු ආයුෂයක්, සාමය, සතුටත් ලැබේවා කියලා මගේ හද පිරි ආශිර්වාද!"
'ඉකොනොමැට්ටා බිහි වී අදට අවුරුදු දහයක් වෙනවා. මේ කාලය පුරා අප සමඟ රැඳී සිටි ඔබ සැමට ස්තුතියි!'
ReplyDeleteඅවුරුදු දහයක් ඉකොනොගේ පල් හෑලි කියවපු උන්ට සම්මාන දෙන්න ඕනී.
අවුරුදු දහයට ඉකොනො දාපු හැම මැතිවරණ පුරෝකථන යක්ම වැරදි.
රනිල් ජනාධිපති උනාම ඉකොනො කිව්වේ රනිල් ට මාස හයෙන් ගෙදර යන්න වෙනවා රට ආර්ථික වශයෙන් ගොඩ දාන්න බැරි වෙනවා කියලා.
පච ඉකොනො
කවදා හරි කවුරු හෝ අතින් එහෙම සම්මාන දීමක් සිදු වුනොත් එහිදී ඔබට අනිවාර්යයෙන්ම සම්මානයක් දිය යුතුයි කියා මා සටහන් කර තබනවා. තමන්ට කිසිම වැඩක් නැති පල් හෑලි සේ පෙනෙන දේ වුනත් දිගින් දිගටම කියවන්නට සිදු වී ඇති, පුරෝකථන කොයි තරම් වැරදි සේ පෙනුනත් ඒවා ගැන දිගින් දිගටම සොයා බලන්නට සිදු වී ඇති, ඔබ වැනි අයගේ බරපැන දරන පිරිසක්ද බිහි කර ගැනීමට ලැබීම පිළිබඳව තිබෙන්නේ විශාල සතුටක්!
Deleteසුබ පැතුම්!
ReplyDeleteඔබගේ ලිපි පලමුව දුටුදා සිට සියලු පෝස්ට් අතර උදෑසනම පලමුකොටම මම සොයන , මම උදෑසනම blog post කියවීමට එන ප්‍රධාන හේතුව වන, ඉතා අාසාවෙන් කියවන , දැනුම් සම්භාරයක් මට ගෙන එන, ලිපියක් නොමැති දාට සාංකාවක් එන, එවැනි මහත් පරිශ්‍රමයකින් ඔබ ලියන ලිපි ගැන කැත comment ගෙනෙන පරයන්ට හොම්බට අනින්න හිතන තරම්ම මම අාස , මෙවැනි නොයෙකුත් විෂයයන් ගැන ගැඹුරැ ලිපි ලියන්නේ කෙසේ දැයි මා පුදුමයකට පත් කරන හා එ් පිලිබඳ , මා බිරිඳට, යහලුවන්ට පවා කීමට මා පොලඔවන, ඔබගේ එ් අපූරු ලිපි වලට මාගේ අවංක ස්තූතිය!
තවත් චිරාත් කාලයක් එවැනි ලිපි ගෙන එ්මට ඔබට නිදුක් නිරෝගී සුව!
බොහොම ස්තුතියි!
Deleteසුභ පැතුම් ඉකොනො. මට මුලින්ම මේ
ReplyDeleteබ්ලොග් එක හම්බ වෙනකොට ලිපි දහයක්වත් තිබුනේ නැහැ. එදා ඉදන් අද වෙනකම් ඔනේ ලිපිවලිනුත්, කොමෙන්ට් වලිනුත් උගත් දේවල් බෝහෝයි.
බොහොම ස්තුතියි!
Deleteසුභ පැතුම්
ReplyDeleteගොඩක් දැනුම ලබාගත් බ්ලොග් අඩවියක්
බොහොම ස්තුතියි!
DeleteThank you for the knowledge shared & wishing all the very best for the next decade!
ReplyDeleteThanks, Udaya!
Deleteසුභ පැතුම්
ReplyDeleteබොහොම ස්තුතියි!
Deleteසුබ පැතුම්! ඉදිරියටත් හරවත් ලිපි බලාපොරොත්තු වෙමු !
ReplyDeleteබොහොම ස්තුතියි!
Deleteමේ අඩවියේ ලිපි හරබර එව්වාය
ReplyDeleteහිතට නොවේ මොළයට ගෝචර දේය
මං වගෙ මැට්ටන්ට ගොඩ දේ ඇලජික්ය
ඒත් posts සේරම කියවනවාය
ඉකෝන් කියන්නේ නීරස විෂයයකි
ඒත් රුචිකරව ඒ ගැන ලියත හැකි
බව පෙන්වමින් ලියනා ඔබ සූරයෙකි
නොසැලී මේ මඟම; පෙරටම යනුව සකි!
බොහොම ස්තුතියි, නිදි! බොහෝ විට ප්‍රතිචාරයක් දමන්නවත් ඉඩක් නොලැබුණත්, ඔබ දිගින් දිගටම මෙහි පැමිණ කවියක් දමා යනවා.
Deleteමට ඇති සීමිත වෙලාව නිසා මං කියවන්නේ blogs කිහිපයක් පමණයි. ඒත් එහෙම කියවන හැම post එකකටම comment එකකුත් දානවාමයි.
Deleteඔබේ අඩවිය මම නොවරදවා කියවනවා. ඉතිං කවියකුත් ලියැවෙනවා ප්‍රතිචාර විදිහට.
බොහොම ස්තුතියි!
Deleteබොහොම ස්තුතියි!
ReplyDelete