වෙබ් ලිපිනය:

Tuesday, July 11, 2023

පාඩුව ඔබම බලාගන්න!

පොලී අනුපාතික වෙනස් වීම හා ප්‍රතිව්‍යුහගත කරන මුදල අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා කිසියම් විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට විය හැකි පාඩුව හෝ ලාබය වෙනස් වෙන්නේ කොහොමද? පහත ඇති Excel worksheet එක ප්‍රයෝජනයට ගෙන ඔබම ඇස්තමේන්තු කරගන්න.

https://docs.google.com/spreadsheets/d/16xAy6LMbOcayMdgPJq54DQyE7OvtTFxB/edit?usp=drive_link&ouid=109422147683280283826&rtpof=true&sd=true

1 comment:

  1. ඉකොනො ඔබේ ලිපියට ස්තූතිවන්ත විය යුතුයි ඒත් මම හිතන්නේ ඕව ගැන ගොඩ දෙනෙක්ට උනන්දුවක් නෑ හුදෙක්ම ආණ්ඩුවට විරුද්ධව දොස් කියන එක විතරයි විරුද්ධ පක්ෂ ව්‍යාපාර වලට කඩේ යන අය එකම බොරුව දිගටම පතුරවාගෙන යනවා අර ඉස්සර කරපු බැදුම්කර හොරකම, එම් සී සී බිල්ලා මැවීම, ඇමරිකානු නිව් පෝට්රස් බලශක්ති ආක්‍රමණය කිරීම වගේ දහසකුත් එකක් දේවල්, දිගටම මේ වගේ ලිපි ලියන්න ඒ වගේම ලංකාවේ දේශපාලනය ගැන කියුවොත් ගෝඨාගේ කාලේ අර වඳවී යාමේ තර්ජනයට ලක්වු පඩුකරද ගහට ආදරේ කරන්න සිරස දේවානී සිංහරාජ බාගියා ඇතුලු බුකි ජනතාව කොච්චරනමි හිටියද? මිලියනයකට වැඩි ඇති ඒ කාලේ පෝස්ට් බලන්න බුකියේ?

    ඒත් අද මොකද වෙලා තියෙන්නේ? රනිල් ජනාධිපති උනාම ඒක ගලවගෙනත් ගිහින් අන්න පාර හදලා... එදා පරිසරයට ගහකොලට වඳවී යන ගස් වලට උපරිම ආරක්ෂාව ලබාදීම පිළිබඳව සටන්පාඨ කියමින් ජීවිත පරදුවට තබා සටන් කී යුතුයි කිවූ ගහකොලට ආදරේ කරපු එකෙක් මීක් නෑ දැන්

    ඒනිසා දැන් මට හිතෙන විදියට උන්ට ගහට ඇති ආදරයක් නෑ දේශපාලන පක්‍ෂ වලට තියෙන ආදරයක් සහ විදේශීය සංවිධාන වලින් ලැබෙන මූල්‍ය වාසි වලට ඇති ආදරයක් හෝ විරුද්ධ දේශපාලන කණ්ඩායමක් බලයෙන් පහ කිරීමට රටේ පතුරවපු බොරු වෛයිරයක් පමනක් බව, අර පාස්කු කේස් එකට පසුව ආගමික වෛරය ක්‍රෝධය පැතිරුණා හා සමාන පරිසර ආගමික වෛරයක් පැතිරවීම පමණයි නේද වෙලා තියෙන්නේ? ඒ නිසා ඇත්තටම ලංකාවේ සැබෑ වෙනසක් පතා අරගලය කරපු අපේ අරමුණු දූෂණය කර අවභාවිත කරපු ඒ කාලකණ්නින්ට ශාප කිරීම හැර වෙන කුමක්ද කරන්න තියෙන්නේ අපට?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: