ඔබ දරන දේශපාලනික අදහස් අනුව, ද්විමාන සමාජ-ආර්ථික දේශපාලන අවකාශය තුළ ඔබ මතවාදී ලෙස ස්ථානගත වී සිටින ආකාරය දැන ගැනීමට ඔබට අවශ්‍යද?
The Political Compass වෙබ් අඩවියෙන් මෙම පරීක්ෂණය කර ගත හැකියි.
(https://www.politicalcompass.org/test)
මෙහි සිංහල සංස්කරණයක් පහත සබැඳියේ තිබෙනවා. මේ හා අදාළ ඔබේ ප්‍රතිචාර දැන ගැනීමට කැමතියි.
(https://pihituma.blogspot.com/2024/11/maliwawa.html)
2015 ඕක කලා. ආපහු කරල බලන්න ඕන. මම හිතන්නෙ දැන් ටිකක් උඩට ගිහිල්ල
ReplyDeleteමේකේ දෙමළ සංස්කෘතියක් දාන්න
ReplyDeleteඒ තරම් දෙයක් කරන්න තරම් දෙමළ දැනුමක් නැහැ.
Deletemahinda mahatthaya koheda inne? any guess?
ReplyDeleteඔබ කොලඹ නම් පදක්කමට චන්දේ දමා අංක 7ට මනාපය දාන්න.
ReplyDeleteඔබ ගම්පහ නම් පදක්කමට චන්දේ දමා අංක 10ට මනාපය දාන්න.
ස්තුතියි
මගේ ආවේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මොකක්ද ඉකොනෝ? කහ/දම් - ලිබටේරියන් දකුණ
ReplyDeleteලින්ක්
ආර්ථික වශයෙන් මධ්‍ය දක්ෂිණාංශික. සමාජයීය වශයෙනුත් මැද, එහෙත් පුද්ගල නිදහස පැත්තට වඩා බරව.
Deleteසරලව අපිට වැටහෙන්න තියෙනවා නං හොදයි කොහොම උනත්.
Deleteමේක සාම්ප්‍රදායික වාම දකුණු spectrum එකට වඩා advance දෙයක් ! මට ආවේ libetarian left එකේ centre axis එකට ළඟ තැනක්, මට හිතෙන හැටියට මේකේ සමහර ප්‍රශ්න සහ ඒවට දෙන score weights එක්ක, එක පාරට ටිකක් ලොකු catogarization එකක් කරනවා වගේ! Freer the මාර්කට්,freer the person ප්‍රශ්නේ, multinational company ගැන ප්‍රශ්නේදි එහෙම ලොකු shift එකක් දෙනවා වගේ...
ReplyDeleteප්‍රශ්න එකින් එකට weights වෙනස්. ගොඩක් ප්‍රශ්න අදාළ එක scale එකකට පමණයි. සමහර ඒවා දෙකටම අදාළයි.
Deleteමම කොළ හෙවත් ලිබටේරියන් වම . බොහෝ දුරට නිවැරදියි . ස්තුතියි හඳුන්වා දුන්නට
ReplyDeleteකොමෙන්ට් වහගෙන හැංගෙන්න එපා අජිත්. ඇත්තට මුහුණ දෙන්න පිරිමියෙක් වගේ.
Delete