පසුගිය (2024) වසරේ නොවැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 927.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89ක් වූ අතර එය සාමාන්‍ය අගයක් ලෙස මාසයකට රුපියල් බිලියන 87.21ක ඉතිරියක්. එම ඉතිරියට ඔක්තෝබර් හා නොවැම්බර් මාස දෙකේදී තවත් රුපියල් බිලියන 142.96ක් එකතු වී තිබෙනවා. අවසන් මාස දෙකේදී එකතු වූ සාමාන්‍ය අගය දෙසැම්බර් මාසය තුළදීද එකතු වී තිබේනම් වර්ෂය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් ට්‍රිලියනයක් පමණ මට්ටමක තිබිය යුතුයි.
පසුගිය වසරේ අවසන් කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය තවමත් ඇස්තමේන්තු කර නැතත්, එම අගය එකතු වූ විට පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 30ක් පමණ විය හැකියි. ඒ අනුව, පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනි ප්‍රතිශතයක් ලෙස 3.3%කට ආසන්න මට්ටමක පැවතිය හැකියි. එසේ වුවහොත් එය දිගුකාලීන ආර්ථික ස්ථායීකරණ ඉලක්ක පසු කර යන මට්ටමක්.
ගොඩ යමු ඉකොනො
ReplyDeleteඑක මහත්තයාගේ ගෙදර ලව් ගින්නට අහුවුනා කියන්නේ ඇත්තද
Deleteඉකොනෝ
ReplyDeleteඔයා කලින් පෝස්ට් එකේ රජයෙන් මෝල් හිමියන්ට ලබාදෙන මඩපන ණය ක්‍රමයක් ගැන කියා තිබුණා. ඇත්තටම මීට පෙර 2024 වසරේ මුල් භාගයේදීත් රනිල් වික්‍රමසිංහ රුපියල් බිලියන 9ක පමණ සාපේක්ෂව ඉතාම කුඩා මුදලකින් එබඳුම ක්‍රමයක් ක්‍රියාත්මක කළ නමුත් එය සාර්ථක වුණේ නෑ.
මෙවර එය තවත් රුපියල් බිලියන එකක් වැඩිකර බිලියන දහයක් යොදාගෙන තිබෙන නමුත් මෙවර ඉන් ලැබිය හැකි ප්‍රතිඵල කෙබඳු වේද?
ඉන්න ගියවර කරපු එක ගැන විස්තර හොයලා මම දාන්නම් ලින්ක් එකක්
මේක බලන්න
https://www.itnnews.lk/2024/02/15/554996/
මම හිතන්නේ මේකත් අර මරිමෝඩ IMF එකේ හරි මහබැංකුව හෝ මුදල් අමාත්‍යාංශයේ ඉන්න කිසිම ආකාරයක ප්‍රායෝගික භාවිතයක් ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති තකතීරු paper qualified හාන්සි පුටු බකපඬියන්ගේ තවත් එක් තකතීරු යෝජනාවක් වෙන්න ඕන. අපරාදේ මේවාට වැය කරන මුදල්. නාස්තිකාර විකාර.
මේ බලන්න මේක?
///සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වී ගබඩාකරුවන් හා වී තොග රැස්කරන්නන් තම කර්මාන්තය පවත්වාගෙන යාමේ දී මුහුණ දෙන මූල්‍යමය අක්‍රමිකතා මඟ හරවා ගනිමින් මහ කන්නයේ වී මිල දී ගැනීමට මඩපන යනුවෙන් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කෙරුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ව්‍යාපෘතිය ආරම්භ කළ බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරාල් රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.
මහජන බැංකුව / ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ණය පහසුකම සලසා දී තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 9ක මඩපන ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද තෙන්නකෝන් මහතා මෙහිදි කියා සිටියා. වී මෝල් හිමියන්ට රුපියල් මිලියන 50ක් ද වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන් සදහා රුපියල් මිලියන 25ක් ද දක්වා උපරිම ණය මුදලක් ලබාදීමට නියමිතයි.
එම ණය ආපසු ගෙවීම සදහා දින 180ක කාලසීමාවක් හිමිවනවා. 15%ක වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක් මහ බැංකුව අදාළ බැංකු වෙත ලබාදීම විශේෂත්වයක්.
ඒ අනුව අදාළ ණය ගැණුම්කරුවන් ගෙවිය යුතු වන්නේ 11%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණයි. ගොවියාට හොද වී මිලක් ලබාදෙමින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම මෙහි අරමුණයි.
මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග ගොවීන්ට වී කිලෝ ග්‍රෑම් එකක් සදහා නාඩු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 105ක් ද සම්බා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 120ක් ද කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 130ක සහතික මිලක් ලබාදීම වෙනුවෙන් මෙම ණය ප්‍රධානය කෙරෙනවා. ආයතන කිහිපයක නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.///
කොහොමද මේක?
Refer to the above financial statement, it seems like IMF is doing what they want to do using their agents under this incapable muppet government of NPP isn't it? Will it do something better for the betterment of the country in the future? Hopefully it will be fruitful in the long-run.
ReplyDeleteIn retrospective to the last couple of months (last 3 months to be precise), the performance of the current NPP government ruling Sri Lanka has been underwhelming. While there has been a focus on showmanship, the administration appears to lack the capacity to implement meaningful changes for the betterment of the country.
The only notable achievement has been the removal of certain corrupt individuals from former regimes—such as those associated with Ranil Wickremesinghe (including himself), the Rajapaksa loyalists, and certain members of the SJB, like Ran Gonja—through the people's choices during the elections.
Despite voting for the NPP this time, it is becoming evident that they are on a trajectory toward failure. Unfortunately, there are no viable alternative options available either. This situation underscores the urgent need for citizens to establish a new political party, one that is built on a carefully selected team of individuals who are capable of effective policymaking, issue management, and practical problem-solving. Such a team should consist of experts with substantial knowledge and hands-on experience across various fields to address the nation's challenges effectively. We need to work on it promptly.
ඉකෝනොමැට්ටා
ReplyDeleteඇත්තටම ලංකාවේ තාම 1970-90 ගණන් වල වල දුම් දාන ඩීසල් බොන පරිසරයට අහිතකර ලොරි බස් පාරේ දුවන රටක් ඒ අස්සේ රජයේ නිලධාරීන් කියනවා අවුරුදු 7ක් පරණ ජපන් වාහනයක් පවා ගොඩක් පරනයිලු මේවා මොන විහිළුද. මේක තනිකර කළු කඩ මුදලාලිලා සන්තෝස කරන්න ගත්ත තීරණයක් එකයි දැන් ලංකාවෙ හැදිලා තියන කළු කඩ market price එක වැටෙන්න නොදී අලුත් වාහන වලට 600% tax ගහන්නේ.
ඩොලර් මිලියන 100 කට ජපානයෙන් 2018 නිෂ්පාදිත ජපන් wagon-r 15,000ක් ගෙන්න පුළුවන්.
ඉතින් මාස 3 කට පාරක් ඩොලර් මිලියන 100ක් වියදම් කරන්න බැරි තරම් අහේනියක් ලංකාවට නැහැ. ආදායම් හොදයි. තව රුපියල් වලින් විශාල tax ආදායමකුත් එනව, මීට වඩා ආනයන වලට ඩොලර් මිලියන ගණන් ව්‍යාපාරිකයෝ ඩොලර් අදිනවා ලංකාවේ බැංකු වලින්.
තව විදේශ ගත අයගෙන් ඩොලර් වලින් tax එකත් එක්ක සම්පූර්ණ මුදල ඩොලර් වලින් අය කරගෙන වාහන ගෙන්න දුන්නත් තවත් ඩොලර් සංචිත වැඩි වෙනවා.
අනික ලංකාව බංකොලොත් උනේ යහපාලන රජය කාලේ රනිල් වික්‍රමසිංහ ඩොලර් බිලියන 13.5ක විතර ISB ණය උගුලක හිර කරලා වසරකට ඩොලර් බිලියන හයක හතකට වඩා ණය වාරික ගෙවන්න හදල තිබුණ තත්ත්වයකදී එකපාරටම කොවිඩ් වසංගතය ඇවිත් විදේශික සංචාරකයෝ එන එක සම්පූර්ණයෙන්ම පාහේ නැවතිලා ඒකෙන් ඩොලර් බිලියන පහක විතර ආදායම නොලැබී ගිහින් රට විපුල එක සහ නාවික ගමනාගමනය බිඳ වැටීම සමග රටේ අපනයන වැටිලා ඇඟලුම් කර්මාන්ත වැටිලා යුක්රේන යුද්ධය නිසා තෙල මිල අධික ලෙස ඉහල මට්ටමක පවතින විට ආණ්ඩුව ආනයන වල ඩොලර් එක කෘතිමව අල්ලන් හිටපු නිසා විදේශ ගත අය උන්ඩියල් දාන්න අරගෙන ඩොලර් ආදායම නැවතිලා මිසක් රටට පිටරටින් වාහන ගෙනාපු නිසා නෙමේනේ. හැමදාම අපී ළඟ තිබුනේ ඩොලර් බිලියන 5ක 6ක සංචිත විතරයි.
දැන් ඩීසල් බොන කළු දුම් දාන රජයේ බස් මුලින්ම අයින් වෙන්න ඕන ඒ වෙනුවට electric බස් එන්න ඕන සොලර් system හැම ඩිපෝ එකටම එන්න ඕන. ඊළඟට දුම්රිය electric වෙන්න ඕන. සාමාන්‍ය මිනිස්සු හරි පරිස්සමින් තෙල් භාවිත කරන්නේ තමාගේ වාහනේට. වැඩියෙන්ම තෙල් බොන්නේ පරණ බසුයි ලොරියි.
අනික සමහර රාජ්‍ය සේවකයෝ අතේ permit 2-3 තියන් ඉන්නේ කියල නිව්ස් වලට කියනවා දැක්ක අවුරුදු ගානකින් වාහන ගෙන්න දීපු නැති නිසා ඉතින් එයාලට බදු රහිත වාහන පර්මිට් ලක්ෂයක් විතර නිකුත් කරාම එතනම ඩොලර් සහ රුපියල් tax පාඩුව කීයක්ද?
රටට ඩොලර් හම්බ කරන මිනිසුන්ටවත් නැති සහන එක ඩොලර් එකක් හොයන්නේ නැති රජයේ මුදල් කාබාසිනියා කරන රජයේ නිලධාරීන්ටනේ යන්නේ.
දැන් බලන්න දරුවෝ දෙන්නෙක් ඉන්න පව්ලක් අම්ම තාත්ත එක්ක හෙල්මට් පවා නැතිව දැඩි අවදානමකින් motor bike වල යනවා, පව්. ලංකාවේ පහල මධ්‍යම පාන්තික පොඩි මිනිහගේ දරු පව්ලකට මෝටසයිකල් වෙනුවට safety තියන පොඩි කාර් එකක සාධාරණ මිලකට කවද යන්න ලැබෙයිද?
මම හිතන්නේ ජනාධිපති අනුර කුමාර මීට වඩා මේකට මැදිහත් වෙන්න ඕනේ..මහා බැංකුව අධිපතිට ඕන ඕන විදියට නටන්න දුන්නොත් අහිංසක මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරි වෙනවා ජීවිතේට...
ජාතික ජන බලවේගයේ කට්ටිය කියන විදියට මහ බැංකුව අධිපති කැමති නැතිලු පරණ වාහනවල මිල අඩු වෙනවට...ජනාධිපතිව පත් කරන්න ගොඩක් මහන්සි වුනේ සාමාන්‍ය මිනිස්සු. විශේෂයෙන්ම මධයම පාන්තික බහුතර ජනතාව වන ඒ මිනිස්සු බලාපොරොත්තු වුණා වාහනයක් අඩු මිලට ගන්න...මට ආණ්ඩුවේ අයගෙන් අහන්න දැනගන්න ලැබිච්ච විස්තර අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක කැමතියිලු අවුරුදු හතක් පරණ වාහන ගෙන්නන්න ඒත් ඒකට රජයේ නිලධාරීන් තමයි විරුද්ධ වෙලා ඉන්නේ....එතන ප්‍රධාන තැනක ඉන්නේ මහ බැංකු අධිපති බැංකු නන්දේ. ඔය මෝඩ මහබැංකු අධිපතියව ඉක්මනින්ම ඉවත් කල යුතුයි.ඕකා ඉන්නකම් අහිංසක ජනතාවට සාධාරන මුදලකට වාහනයක් ගන්න වෙන්නෑ මේ කපේදී 😡
P A D Y U G E
ReplyDeleteපුංචි පැටව් පව්
ReplyDeleteඉකොනොමැට්ටා
ReplyDeleteඔයා දැක්ක ද ලොස් ඇන්ජලීස් වල දැවැන්ත ගින්න අතරේ මාර වැඩක් වෙලා තියෙනව නේද? යම් සීමිත ගෙවල් කිහිපයක් තියෙනවා පිච්චිලා නෑ. අයිතිකාරයන් ඉදිරිපත් වෙලා විස්තර කරනවා, ගිය වර ලැව් ගින්න අත්දැක්ක තමන් ගේවටේටම ෆයර් ෆයිටිං ස්ප්‍රින්ක්ලර් පද්ධති සවිකරලා වහලට, බිත්ති වලට , හතර වටේ වතුර විදිමින් තෙත් කර තබා ගන්න ක්‍රම සකස් කළ බව. ඒ නිසා තමන් ගේ නිවස බේරුන බව.
තවත් කෙනෙක් කියනවා ෆයර් රේටඩ් ගිණි ආරක්ෂිත ඉදිකිරීම් ද්‍රව්‍ය යෙදීම, දැව කොටස් අවමව යොදා ගැනීම, නිවස වටේ ශාක නොවැවීම, ගිනිනිවන ස්වයංක්‍රිය ජල විදින සවිකිරීම නිසා නිවස බෙරුන බව.
මෙවැනි මහ ලැව් ගිණි පැතිරෙන්නේ තාප කිරණ රේඩියේෂන් විදියට ඇවිත් වැදී දහන ද්‍රව්‍ය වල දැවෙන තාප මට්ටමට රස්නය වැඩිවී දහනය වීමෙන්. අවට ගිණි ගනිද්දී නිවස කල් තියාම ජලයෙන් තෙත්වීම නිසා දහනයට අත්‍යවශ්‍යම ඔක්සිජන් සැපයුම අඩාල වෙන අතර ද්‍රව්‍ය දහනය ඇරඹීමට අවශ්‍ය තාපාංකයට එලැඹීම වලකිනවා. අවට ශාක නොමැතිව තැබීමද වාසියක්.
මේ අතර අන්තර් ජලය පුරා සමාජ මාද්‍ය වල, දෙවියන් වහන්සේ විසින් රැක දුන් මෙම නිවස දෙවියන් වහන්සේගේ මහාකරුණා ගුණය ලොවට පෙන්වන ස්ථිර අවස්ථාවක් බව කියමින් ගෝඩ්ට ප්‍රශසා කරන අය මිලියන ගණනින් ඉන්නව.
ඒ අතර ඉතිරි මහාව්යසනය කළේ ගාසා වට ඇමරිකානු සහායෙන් ගහන නිසා අල්ලාහ් ගේ දඩුවමක් ලෙස බව කියන අයත් අතිවිශාල ලෙස මිලියන ගණනක් දැකිය හැකියි.
ඒ අස්සේ ලංකාවේ ආගමික ලියන්නෝ මේ නිවෙස් අයිති කරුවන් කලින් ඉපදුන පෙරභවවල දේපල අයිතිය ඉඩම් පිනට දුගීන්ට දන් දුන් පිනෙන් මෙසේ නිවාස රැකී ඇති බවට සූත්‍ර ඛංඩ යොදාගෙන ඔප්පු කරන්න මාර ගේමක කට්ට කනවා.
අක්කර දාස් ගානක් ගිණිබත් කර සතුන් දෙපල වැනසූ දෙවියන් වහන්සේ ගෙවල් දහස් ගානක තිබු බයිබල දහස් ගානක් ගිණි ගන්න හැටි බලමින් එක ගෙයක් බේරුවට ඔහුට ප්‍රශංසා කරන අය වගේම කලින් ආත්මේ දෙපල දන් දීපු නිසා නිවස බේරුන බව කියන අයත් එකම ජාතියේ කැත අවස්ථාවාදී මිථ්යාදෘෂ්ථිකයන්, නැත්තම් අහිංසක මිනිසුන් ගේ මහා විනාසයත් යොදා ගන්නේ තමන්ගේ අන්ධ විශ්වාස වලට උදව් කරගන්න. එහෙම නේද?
වාහන පර්මිට් බදු වැඩිඋනාම ලැබෙන වාසියතවත් වැඩි වෙනව නේද? මේ සෙල්ලම නවත්තන පාටක්නැද්ද?
ReplyDeleteඔව්.
Deleteඇත්ත!
Deleteතනි තනි ඉදිකිරීම් වෙනුවට සමස්ථ ව්‍යාපෘතියක් විදිහට දකින්න තරම් එක්කෝ මිනිස්සු කැමති නෑ, එක්කෝ මිනිස්සුන්ට හිතන්න බෑ. ඒ වගේම 2018 පොදු රාජ්‍ය මණ්ඩලයේ සත්කාරක නගරය වෙන්න 2010 ඉදලා වගේ australia එක්ක අපි තරඟෙක උන්නේ. ඒ වෙනුවෙන් හම්බන්තොට සංවර්ධනය අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. අපි එදා ඒ ලංසුවෙන් දින්නානම් 2018 පොදු රාජ්‍ය මංඩල ක්‍රීඩා තරඟය තියන්නේ හම්බන්තොට. Commonwealth games ලෝකේ දෙවෙනි වෙන්නේ olympic වලට විතරයි. ඊට සමගාමීව වරාය, ගුවන්තොට, වෙලඳ කලාප ඉදිවෙන්න නියමිතව තිබුණා. ඒවගේම හම්බන්තොට කියන්නේ දැවැන්ත ආයෝජන නගරයක් සහ නෞකා ගුවන් ගමනාගමනයේ මරමස්ථානයක් වෙන්න විභවයක් තියෙන භූමි පිහිටීමක්. ඒ වගේ අනාගතවාදී දැවැන්ත ව්‍යාපෘති තමයි මේ රටේ දිශානතිය උනේ. එහෙම නැතුව සිල්ලරට බස්, ත්‍රීවීල් සුද්ද කරන එක නෙවෙයි!
ඇත්තටම ඉකොනොමැට්ටා ලංකාවේ දැනට නිල වශයෙන් බලය හිමි බව පේන අනුරලාට ඕන සල්ලි විතරයි වගේ නේද පේන්නේ?
ReplyDeleteමොකද ඔවුන්ට රටේ ආණ්ඩුව හිමිව ඇති බව පෙනෙන්නට තිබෙන නිසා
ඔවුන් සාර්ථකයි කියලා ජනතාවට පෙන්වන්න නම් ඔවුන්ට මීටපෙර ඔවුන්ම විපක්ෂ දේශපාලනය කරපු කාලේ සිදුකල උද්ඝෝෂණ පිකටිං වැඩ වර්ජන කරලා මග නතර කරපු සල්ලි දැන්හරි රටට උපයා ගන්න අවශ්‍යයි.
ඒ හංදා මීට පෙර රනිල්ලා මහින්දලා ගෝඨාභයලා රට වෙනුවෙන් අනාගතය බලා රටට ගෙන්වා ගන්න ගිය ව්‍යාපෘති තමන්ගේ ඒවා වගේ ලැජ්ජාව පැත්තකින් තියල ක්‍රියාත්මක කරන්න සිදුවෙලා තියෙනවා
මේවෙනකොට අනුර චීනයට ගිය හංදා අලුතෙන් ලැබුනා කීව හම්බන්තොට තෙල් පිරිපහදුව ඔවුන් විපක්ෂයේ ඉද්දී චීනය හොඳ රටක් වුණත් මේ ව්‍යාපෘතිය නිසා ඒක රටේ පරිසරයට හානියක් රජයේ තෙල් සංස්ථාවේ පිරිපහදුවට පාඩුවක් කියලා උද්ඝෝෂණ කරලා වැඩ වර්ජන කරලා රටඑන එක නතර කරපු එක ආපසු හරවා ගන්න ඕන බවයි පෙනෙන්නට තියෙන්නේ
ඒක ඩොලර් බිලියන 4.5 ඉදන් 3.7 බස්සවාගෙන ඊයේ කලා කියල කිව්වට ඒක පෞද්ගලික අංශයේ ආයෝජනයක් මිසක් ණයට කරන එකක් නෙවෙයි නීසා ලංකාවට වෙන වාසියක් නෑ සමහර විට කැපෑසිටි එක අඩු කරලා ඇති
රනිල්ලා 2001 සහ 2015 ත්‍රිකුණාමලය ඉන්දියාව එක්ක සංවර්ධනය කරන්න හදනකොට බොරු ඉන්දියන් විරෝධයක් දාලා ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යන්න හිටපු දෙවන ලෝක යුද්ධ කාලේ හදපු ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය කඩාකප්පල් කරලා ලැජ්ජා නැතුව අද ඉන්දියාව එක්ක එයාලගේ රජයක හවුලට වැඩ අරඹනවා කියනවා.
ඔන්න ඔය කාරණා දෙකේදී අද බලන්න ඉන්දියාව සහ චීනය අනුරගේ රජය එක්ක නැවත මේ ව්‍යාපාර අරඹන්නේ අනුරලා විපක්ෂයේ ඉද්දී රටට හානිදායකයි කිව්ව ජවිපය ජාජබ උද්ගෝෂණ කරපු සියළුම වගන්ති කාරණා එකගතා සියල්ලම එක්කමයි.😀😀😀
කොටින්ම එදා ජවිපයම විරැද්ධයි කීව ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය වෙනුවෙන් ඉන්දියානු රජය ඉදිරිපත් කරපු කොන්දේසි එකක්වත් අදටවත් වෙනස් කරලා නැතුවයි.
එතකොට එදා විරැද්ධ වුන අනුරලා යටතේම ඉන්දියන් ඛණිජ තෙල් අධිකාරිය වැඩේ පටන් ගන්නවා කියන්නේ අනුරලා රෙදි ගලවාගෙන වෙනස් වුනා මිසක් චීනය හෝ ඉන්දියාව වෙනස් වුනේ නෑ නේද?
එහෙමනම් ඒකාලේ අනුරලා රටට හානිදායකයි කීව කාරණා වලටම අද ඔවුන් රටට ආයොජන විදිහට එන සල්ලි වලට අද රට පාවා දෙනවාද?
මොකද එදා ඒවා වැරදි වෙලා අද හරියන්න විදිහක් නෑ.
එහෙම නැත්නම් නියමිත කාලේ රටෙි ආයෝජන ස්ථාපිත කරන්න නොදී පටට දේශපාලන කුහක කමට එදා බාධා කරලා තියනවා.
ඔබ ඉදිරියට බලන්න ඔය අනුරලාගේම මාළිමා රජය යටතේ මීට කලිං විරැද්ධ වුන අදානිගේ ව්‍යාපෘති වලට පවා අවසර දෙනවා. 💥
ඕවා විතරක් නෙවේ ඉදිරියට ජවිපය ඒකාලේ රටේ අම්මලා අක්කලා ගණිකාවන් වෙනවා කියලා විරැද්ධ වුන ජේම්ස් පැකර්ලාගේ කැසිනෝ වලටත් අවසර දෙනවා. 💥
ලංකාවේ කළුගල් මදි වෙනවා කියලා බොරු කියලා හදන එක නතරකරන්න දේශපාලන කුහකත්වය නිසා හරස් කැපුව කොළඔ පෝර්ට් සිටියේ චීනයෙන් පමණක් නොව ඕනෑම රටකින් ආයෝජනය කරන ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය පහසුකම් සපයන්නම් කියලා (සමහර විට එහෙම ඒකට එන්නේ කැසිනෝ ගණිකා ව්‍යාපාර වගේ අවරගනයේ ඒවා කියපුවාටම) ආරාධනා කරනකොට ජවිපයට පෙරදාක විදේශ අතපෙවීම් රටේ අනාගතයට අහිතකරයි කියලා තිබ්බේ ඇත්ත විරෝධතාවයක් නෙවේ
පටිටම කුහකත්වයක් විතරයි කියන එක රටට දැං වැටහෙනවා.‼️
අදටත් ජවිපය 2005/10 තරම් ඈතනදී රටට ගේන්න හදපු ආයෝජන වලට එරෙහි වෙලා ඒවා අතරමග කඩා කප්පල් කරලා ජනතාවට ලැබිය යුතු රටේ සංවර්ධනයට කරපු බාධක දිහා බලලා අද එයාලම ඒවා අපි පටන් ගන්නවා කියනකොට අනුරලාගේ අද කාලයේ සල්ලි ලැබෙනවනමි ඕනැම දෙයක් පාවා දෙන්න සුදානම් වග රටටම වැටහෙනවා නේද? මේක පිළිබඳව වැඩිදුර විස්තර විග්රහ කරන්න පුළුවන්ද?