වෙබ් ලිපිනය:

Thursday, August 11, 2022

ආඩම්බර විය හැකි දරුවෝ සහ අපහරණය වන දරුවෝ

මම මේ නිකමට කල්පනා කළේ, රටට, ජාතියට වගේම හදපු වඩපු දෙමවුපියන්ටත්, සමාජ ජාලා පරිශීලකයින්ටත් ආඩම්බර විය හැකි නිවහල් දරුවන් සහ නොතේරෙන වයසකදී වැඩිහිටියන් අතින් අපහරණය වන දරුවන් අතර වෙනස කොයි තරම් සාපේක්ෂ දෙයක්ද කියලා...

කැමති විදිහට ගොඩවල් දෙකට දාගන්න!



8 comments:

  1. මටනම් ප්‍රශ්නේ තේරුනෙත් නෑ.

    රටට, ජාතියට වගේම හදපු වඩපු දෙමවුපියන්ටත්, සමාජ ජාලා පරිශීලකයින්ටත් ආඩම්බර විය හැකි නිවහල් දරුවන් සහ නොතේරෙන වයසකදී වැඩිහිටියන් අතින් අපහරණය වන දරුවන්

    රටට=රට කියන්නේ මොකක්ද?
    ජාතියට = කියන්නේ මොකක්ද? ඔය දෙකට මනසක් තියෙනවද?
    හදපු වඩපු දෙමවුපියන්ට =ආඩම්බරය සාපේක්ෂයි
    සමාජ ජාලා පරිශීලකයින්ට=ආඩම්බරය සාපේක්ෂයි
    නිවහල් දරුවන් =එහෙම අය ඉන්නවද?
    නොතේරෙන වයසකදී=මොන වයසද?
    වැඩිහිටියන්=18ට වැඩි අය විය යුතුයි.
    අපහරණය=ඒක සාපේක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොමත් සාපේක්ෂනම් මේ වෙනස කොහොමටත් සාපේක්ෂ වෙන්න ඕනෑනේ!

      //වැඩිහිටියන්=18ට වැඩි අය විය යුතුයි.//
      නෑ. එවැනි නිරපේක්ෂ බෙදීමකුත් නැහැ. ඒකත් සාපේක්ෂයි.

      Delete
    2. ජගත් පතිරණ ලොක්කා මුල්ම කොමෙන්ට් එකෙන් ඉකොනෝමැට්ටාව ලිදේ දැම්මා නේද. ජරාම කට් එක.

      Delete
  2. බෙදුවත් නැතත් ගොඩවල් දෙහෙකට දාලා
    ළමයි විඳිති; විඳවති යැයි ඇත පෙනිලා
    මිනිහා වෙතින් මනුසත්කම දුරු වීලා
    යනකොට මේම වෙනවා! බලමුද හිතලා

    ReplyDelete
  3. නීතියට අනුව නම් මේ ෆොටෝ දන්නේ නැතුව මේ ළමයින්ගේ බාරකරයන්ට නඩු දාන්න ඕනෑ
    මම විජේබාහු

    ReplyDelete
  4. දිළිඳුකම නැති කරන්න බැරි උනත් අඩු කරන්න පුළුවන් වේවි. ඒකට කවුරුත් කැපවෙන්න ඕනෑ.එහෙම දවසක උපදින දරු දෙන්නෙකුට නම් දෙකක් දෙන්න පුළුවන්. එක් කෙනෙක් සාපේක්ෂ අනිකා නිරපේක්ෂ.

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහසක් තමයි ලංකාවේ සියලුම බැංකු සහ මුල්‍ය ආයතන ඉතා පරීක්ෂාකාරීව දැඩි ලෙස විගණනය කිරීම හරහා පුද්ගලයන්, ව්‍යාපාර, සංවිධාන, පක්‍ෂ සතු රුපියල් මිලියන 100ය ඉක්මවන සියලුම ගිණුම් freeze කර ජනතාවගේ සුබසිද්ධිය සඳහා වහාම යොදා ගත හැකි දෙයක් බවයි. ජවිපෙ ජාතික ජන බලවේගයේ මතවාදය දිහා බැලුවීට මේ තරම් දැඩි ප්‍රතිපත්තියක නැතත් මීට ආසන්න වශයෙන් සමාන මට්ටමේ පෞද්ගලික අංශයේ දේපල සහ අතිරික්ත මුදල් ප්‍රමානයක් රජයට පවරාගෙන ඒ හරහා ලංකාවේ දිළිඳු ජනයා සහ වාමාංශික දේශපාලනික පක්ෂ වල ක්‍රියාකාරිකයන් නඩත්තු කිරීම කළ යුතු බව තමයි විස්වාස කරන්නේ මේ ක්‍රමය බැලුවිට දැනට ලංකාවේ පවතින ක්‍රමයට වඩා මෙම ක්‍රමය මගින් දුප්පත් ජනතාව නගා සිටුවීමට හැකි වනු ඇතැයි සිතමි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
  5. Chaminda DissanayakeAugust 14, 2022 at 3:11 AM

    මටනම් පින්තූරවල ඇති සියලුම අවස්ථා ළමා අපචාරයන් .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: