වෙබ් ලිපිනය:

Saturday, June 5, 2021

හැනන් හා ජිජැක් අතර විවාදය



පෙරේදා (ජූනි 3) කේම්බ්‍රිජ් සරසවියේ විවාද සංගමය (Cambridge Union) විසින් සංවිධානය කළ ඩැනියෙල් හැනන් හා ස්ලාවොයි ජිජැක් අතර විවාදයේ වීඩියෝව පහත තිබෙනවා. පසුගිය මාස පහක පමණ කාලය තුළ අප විසින් මෙහි පල කළ මාක්ස්වාදය හා ධනවාදය පිළිබඳ සංසන්දනාත්මක ලිපි පෙළ උනන්දුවෙන් කියවූ පාඨකයින්ට මේ විවාදය වැදගත්යැයි මා සිතනවා. මෙහි පල වූ ලිපි වල කතා කළ කරුණු මෙන්ම ප්‍රතිචාර වලින් අවධානය යොමු කෙරුණු නමුත් විස්තරාත්මකව කතා කිරීමට අවස්ථාව නොලැබුණු පාරිසරික ප්‍රශ්න ඇතුළු පුළුල් කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙනවා.




7 comments:

  1. ජිජැක් යනු කවුද? හැනන් යනු කවුද? ඇයි මේ අය විවාද කරන්නේ?

    ReplyDelete
  2. මට මතකයි මීට කලින් ජිජැක් සහ ජෝඩ්න් පීටර්සන් අතර තිබුන සංවාදය අවසානයේදී සමහර වෙබ් වල නිවුස් ඒක ගියේ "Jorden Peterson brutally fucked by 75 years old man"" කියල

    ReplyDelete
  3. අම්මෝ!
    (පැමිණි බවට සාක්කියකි!)

    ReplyDelete
    Replies
    1. අවදියෙන් සිටින්නෙමි
      නිදි නමින් හැඳින්වෙමි
      පංච තන්තරෙ ලෙසින්
      දිවි පුවත ලියන්නෙමි

      Delete
  4. තවම බලන්න බැරි වුනා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: