වෙබ් ලිපිනය:

Wednesday, December 7, 2022

සල්ලි අච්චු ගහන හැටි...


සල්ලි අච්චු ගහනවා කියන කතාව දැන් ලංකාවේ ගොඩක් ජනප්රියයි. නමුත්, මේ ගැන සද්දෙන් කතා කරන ගොඩක් අය සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය පිළිබඳ මූලික අවබෝධයක් නැති අය. මේ ගැන විවිධ අය වරින් වර අපෙනුත් ප්රශ්න අහනවා. මේ වීඩියෝ එකේ අදාළ මූලික සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමක් තිබෙනවා.

2 comments:

  1. ඉකොනොමැට්ටා

    ඇමරිකානු එක්සත් ජනපදයේ විදුලි බල මාෆියාව ගැන මේ ක්ලිප් එකේ කියන කතාව ඇත්තක් තියෙනවා ද?

    කැලිෆෝනියාවේ පෞද්ගලික අංශයේ විදුලි සමාගම් රට අල්ලේ නටවා ජනතා මුදල් කොල්ල කෑ එක වලක්වන්න බැරි වුණේ ඇයි?


    https://www.facebook.com/PataliChampika/videos/2361164277394930/?app=fbl

    මේක කියන්නේ ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති ආචාර්ය චම්පික රණවක මහතා නිසා මේක ඇත්ත කතාවක් බවයි පේන්නේ එහෙම නේද?

    ඒ වගේම තමයි ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය පෞද්ගලිකරණය කිරීමට වර්තමානයේ රනිල් රාජපක්ෂ රෙජීමය ලංකාවේ කටයුතු කරන නිසා ලංකාවේ මේ කියූ ආකාරයට ඉදිරියේ විදුලි මිල පාලනයකින් තොරව ඉහළ ගොස් අර්බුදකාරී බරපතල තත්වයක් ඇතිවෙයි ද?

    ReplyDelete
  2. ආණ්ඩුවට හිතු හිතූ හැටියට සල්ලි අච්චු ගහන්න හොඳයි. අපි සල්ලි අච්චු ගැහුවම තමයි හිරේ දාන්නේ ඉකොනෝ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: