වෙබ් ලිපිනය:

Monday, December 19, 2022

ආර්ථික වර්ධනය මනින හැටි

ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? එය මනින්නේ කොහොමද? නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස කුමක්ද? ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් වලින් මැනීමේ ප්‍රශ්නය කුමක්ද?




3 comments:

  1. මේ වීඩියෝ එක හොදයි එහා ගෙදර ඉන්න ටියුෂන් කරන සර්ට. මිනිහාට මේක විකුනන්න ඕනි මම හැදුවේ කියලා. තැන්කු ඉකොනෝ.

    ReplyDelete
    Replies
    1. ඉකොනෝමැට්ටාගේ බුද්දිමය දේපල විකුණගෙන අපි හම්බකරගමු.

      Delete
  2. කන්තක අස්පයා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: