වෙබ් ලිපිනය:

Monday, September 29, 2025

තේ විකිණීමේ ගිනස් වාර්තාව


මෙතෙක් තේ වෙන්දේසියකදී තේ විකිණී තිබෙන වැඩිම මිල කුමක්ද? මෙය ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා පරීක්ෂා කළ හැකියි. 

චීනයේ යුනාන් පළාතේ වවන Puerth Hong Yin Yuan Cha සමාගමේ තේ අවුන්ස 12ක් (ග්‍රෑම් 340ක්) 2008 වසරේදී බ්‍රිතාන්‍ය පවුම් 15,000කට (ඇමරිකන් ඩොලර් 22,507කට) අලෙවි වී තිබෙනවා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් ඩොලර් 66,197ක පමණ මුදලක්. 

මේ මිලට මිල දී ගත් තේ එංගලන්තයේ හැරඩ්ස්හිදී තේ කෝප්පයක් පවුම් 85 බැගින් (ඩොලර් 127 බැගින්) විකුණා තිබෙනවා. 

ශ්‍රී ලංකා රජය විසින් වාර්තා කර ඇති පරිදි, ජපානයේදී ඩොලර් 860ක මිලකට තේ කිලෝග්රෑමයක් වෙන්දේසි කර මේ වන විට ඉහත වාර්තාව බිඳ දමා තිබෙනවා.

14 comments:

  1. ගේරා බෝයිSeptember 29, 2025 at 2:58 PM

    පච නම් පච, මාලිමා පච. ලබන අවුරුද්දේ ලොකුම බොරුව කීමේ තරඟය නොපවත්වාම ප්‍රදේශයේ මාලිමා දේශපාලඥ්ඥයින්ට තෑග්ග දෙන්න පිලිවෙලින් පෙල ගැසෙමු.

    ReplyDelete
    Replies
    1. @ ගේරා

      මාලිමා ටොම් පච ප්‍රචාර ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම කුජීත විදියට ලස්සනට කීච වෙන්නේ ඒකනේ

      මේකත් බලන්න

      https://www.youtube.com/watch?v=_gLgZaXgn8E

      Delete
    2. ගෝටගෙ මැණික් පොකුර මතක් උනා

      Delete
    3. එහෙම තමා මචං ගේරා, මෙලෝ වැඩකට නැති ටොම් පච සහ වාචාල දොඩවන්න විතරක් දන්න මොංගල් කෙබර කොටායි උගේ අමු ගොබ්බ මී ගවයෝ 159ටයි බලය දුන්නාම ඕවා ඇර වෙන බලාපොරොත්තු වෙන්නේ මොනවද මචං? උන් දන්න එකම දේ ටොම් පච ප්‍රචාර කරන එක විතරයි.

      ඇත්තටම ජේ අර් නැත්තං ලංකාවේ උං තාම වැද්දො
      😆 රටේ ප්‍රධාන ආදායම තාම අසූව දශකයේ ආරම්භ කරපු විදේශ රැකියාවලට යැවීම, ඇගළුම් අපනයනට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, පරිගණක ආශ්‍රිත විශ්ව විද්‍යාල තොරතුරු තාක්ෂණ පීඨ, වෘත්තීය පුහුණු ආයතන, තරුණ වෘත්තීයවේදීන් ඇතිවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අති දැවැන්ත කඩිනම් වික්ටෝරියා මහවැලිය සංවර්ධනය වැනීයෝධ සංවර්ධන ව්‍යාපෘති ජේ.ආර්ල , ප්‍රේමදාසල කෙරේ නැතිනම් පොලොවේ පස් තමයි කන්න වෙන්නේ. නිදහස් වෙලද කලාපය කියන්නේ වැඩ කරන්න පුලුවන් සියලු දෙනාට අධ්‍යාපන නැති වුනත් තමන්ගේ ඇගේ ශත්තිය තියනවනම් කාටවත් බරක් වෙන්නේ නැතිව රැකියාවක් කර ගන්න පුලුවන් MAS, Brandix, Hela Clothing ගාමට් එකේ උනත් අද රක්ෂා කරන්නේ ගැහැනු ලමයී පිරිමින්ට ගැති නොවී යට නොවී තමන්ට අභිමානයක් අරන් ජීවත් වෙන්නේ නිදහස් වෙලද කලාප (BOI) නිසා , නැත්තන් තමන් කැමති විදියට අදින්න විලාසිතා කරන්න තමන් කැමති පිරිමියෙක් තෝර ගන්න බෑ වයසක සල්ලී කාරයන්ගේ ගෑනු වෙන්න ඕන වැඩ කරන තැන හාමූලාගේ දරැවන් නලවන සමාජයක් තිබුනේ ගෑනූටනම් ඇත්ත හරිම තිත්තයි මං කියන්න කැමති නෑ. උපන්දා ඉඳලා තමන්ගේ මව්බිමට වෛර කරපු කාලකන්නි අහිකුණ්ඨක ජේවීපී සක්කිලි හැත්තත් රෝහණ විජේවීර කියන සක්කිලි බල්ලා වගේමයි වර්තමාන දේශපාලනය කරන ජේවීපි කුහක හැත්ත.
      දන්නවද ජෝන් කීල්ස්, International Banks, Free Trade Zone , Tel-communication, Foreign Direct Investments ? UNP නැත්තං නැහැ කියන එක

      ඔය S.W බන්ඩ, සිරිමා, රාජපක්ෂ නාකි මයින , නන්දසේන ගෝඨා , දැන් ඉන්න ටොම් පච කාලීන මොංගල් කෙබර කොටා කියන පචය පාර්ලිමේන්තු ගෙනාව රට පවට උපන් නුගත් කාලකන්නින්ගේ වපසරි ඉතාම කුඩායි. උන් සිතන්නේ, එය සමාජ මාධ්‍ය භාවිතයේ ඉන්න එක පමණයි කියලා. තමන් ඉස්සරහට නොයා අනුන්වත් කකුලෙන් ඇදගෙන එකම තැන පල්වෙන සහ පල්වුන නොදියුනු නිකමුන්.
      හීනමානයෙන් පෙළෙන සමාජේ තැනකට එන්න ක්‍රමයක් නුගත් කාලකන්නි , මොකෙක්හරි හරකෙක් පාර්ලිමේන්තු එව්වෙ නැත්තන් නින්ද යන්නැති සීන් එකක් තියෙන්නෙ
      ඔය 60 දශකය ඉන්න අය එයාලගෙ ජීවිත කතාව එකපාරක් හරි අහල තියෙනවද? පොඩි කාලේ දුක් විදපු හැටි ..සහෝදර සහෝදරියෝ ගොඩක් හිටපු පවුල් වල ආර්ථික ප්‍රශ්ණ නිසා ඉස්කෝලේ ගමන නවත්තල තාත්තා එක්ක අම්මා එක්ක හේන් වැඩ.. කුලී වැඩ කරන්න වෙච්ච අම්මලගෙ කතා ..සිරිමාගෙ කාලේ ලාම්පුතෙල් පෝලිම් වල හිටපු කතා..කන්න නැතුව එක එක කැලෑ ගෙඩි කාපු අම්මලගෙ කතා..ඒ මිනිස්සුන්ට සුන්දර ලමා කාලයක් තිබිලම නෑ ගෘහස්ථ හිංසනය හොදටම දැකපු පරම්පරාව තමයි 80-90 දශකයේ පරම්පරාව...ඒ කාලේ ගෑණුන්ට ආපු මිනිහගෙන් ගුටිකාගෙන හරි ඉන්නවා ඇරෙන්න යන්න දිහාවක් නෑ..රටේ රස්සා නෑ..UNP ප්‍රේමදාස ඇරපු ගාමන්ට් ටිකට මුල් කාලේ ගත්ත පිරිස ඇරෙන්න 60 දශකය ඉන්න අය ආර්ථික ප්‍රශ්ණ නිසා ජීවත් නෙ මානසිකව විදව විදව ආස කෑමක් කන්න නෑ හොදක් අහල නෑ..සැනසීමක් නෑ..ලස්සන ඇදුමක් අරන් නෑ..කොටින්ම කිව්වොත් එයාලට කැමති ජීවිතේ ගෙවන්නම වෙලා නෑ ජිවිතකාලෙම සැපක් විදල නෑ. බණ්ඩයි සිරිමා ගෑනියි තමයි shot එක දෙන්න පටන් ගත්තේ.. තාමත් උන්ට ආවඩන නුගත් කාලකන්නි උන් ඉන්නවා තමන් ඉස්සරහට නොයා අනුන්වත් කකුලෙන් ඇදගෙන එකම තැන පල්වෙන සහ පල්වුන පිම්පියො . කට වාචාල විකුර්ති මානසික හැම දේම අඩුවට පිනට කන්න බලන් ඉන්න රට මයිනට දීලා ,2019 යේ නන්දසේන ගෝඨාබයට දීලා 2024 රේ රට ඔය සක්කිලි ගොන් පචයට දුන්න නිවටයෝ මුන් රස්සාවක් කරන්නෙත් නෑ මුන් රටට වැඞකුත් නෑ ගෙදරට වැඞකුත් නෑ, උන් වගේ මීහරකුන්ට ඌගෙන් වැඩකුත්නෑ. කාලකණ්නි ජීවිත, වෙලාවට අපි ඒ කාලේම රටින් පිටට පැනගත්ත නිසා ගොඩ, නැතිනම් ඉතින් අපටත් සදා සොත්ථි !

      Delete
  2. ඉකොනෝ

    මේ තියෙන්නේ ගිනස් වාර්තාව

    https://www.guinnessworldrecords.com/world-records/82709-most-expensive-tea

    නමුත් ලංකාවේ ඊයේ සවස සහ රෑ වෙබ් අඩවි වල දාල තියෙනවා ඩොලර් 860කට තේ කිලෝවක් විකූණලා ලෝක වාර්තාවක් තියලා කියලා, විශේෂයෙන්ම රජයේ පුවත් සේවා සහ සිංහල භාෂා පුවත් පත්වල.

    මේ වගේ අසත්‍ය ප්‍රචාර සිදුකරන අයට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න බැරි ද ලංකාවේ පුරවැසියන්ට?

    ReplyDelete
  3. ස්තූතියි. මේ වගේ ව්‍යාජ ප්‍රචාර ගැන ඔබේ පැහැදිලිකිරීම් ඉතාම වටිනවා, මේ වගේම කලින් පෝස්ට් එකේ ඔබ බදු ගෙවීමේ වැදගත්කම ගැන අවධාරණය කළා. ඊට අදාළ යැයි මට සිතෙන ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන මේ කතාව බලන්න

    ///
    ​රටක ආර්ථිකය ශක්තිමත් කිරීමට නම්, ජනතාව රජයට බදු ගෙවීම අත්‍යවශ්‍යයි. නමුත් ජනතාව කැමැත්තෙන් බදු ගෙවීමට නම්, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් තුළ පැහැදීමක්, විනිවිදභාවයක් සහ වෘත්තීයභාවයක් තිබිය යුතුයි. ජනතාව තම බදු මුදල් අවංකව කළමනාකරණය කරන බවට විශ්වාසය තැබිය හැකි ස්වාධීන ආයතන රට තුළ තිබිය යුතුයි. එහෙත් වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ආණ්ඩුවට දැඩි ලෙස කඩේ ගිය දේශපාලන ගොට්ටන් රාජ්‍ය නිලධාරීන් ලෙස පත් කිරීම නිසා, ජනතාවට ආණ්ඩුව එපා වී ඇති බවත්, බදු ගෙවීමේදී පවා සිතට එකඟ නොවන බවත් පැහැදිලියි.

    මෙයට අප ​එක්සත් ජනපදයේ පවතින ස්වාධීනත්වයේ මිනුම්දඬු සමග ලංකාව සසඳන විට ​ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල්, දූෂණ විමර්ශන ආයතනවල නිලධාරීන් පත් කිරීමේදී 'Conflict of Interest' (ලැදියාවන්ගේ බලපෑම් නිසා ඇතිවන ගැටුම්) පිළිබඳව ඉතා දැඩි නීති පනවන්නේ මේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමටයි. එක්සත් ජනපද FBI හෝ DOJ වැනි ආයතනවල ඉහළ තනතුරුවලට පත්වන්නේ කිසිසේත්ම දේශපාලන පක්ෂග්‍රාහී නොවන, දැඩි සදාචාර නීතිවලට යටත් වූ, වෘත්තීයභාවය ප්‍රදර්ශනය කළ නිලධාරීන් පමණයි. ඒ වගේම ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් ඉතා විධිමත්ව ආයතනික රාමුවක්ම ක්‍රියාත්මකයි.

    නමුත්, අවාසනාවකට වත්මන් රජය යටතේ ලංකාවේ තත්ත්වය දෙස බලන විට, ආණ්ඩුව වෘත්තීයභාවයට සහ ස්වාධීනත්වයට වඩා බලයේ සිටින දේශපාලන පක්ෂයේ පටු පක්ෂපාතීත්වයට පමණක් මුල් තැන දෙන බව පෙනී යයි.

    යුක්තිය පසිඳලන සහ දූෂණ විමර්ශනය කරන ආයතනවල ස්වාධීනත්වය යනු රාජ්‍ය පාලනයේ මූලිකම පදනමයි. මෙම නිලධාරීන්ගේ තීරණ දේශපාලන බලපෑම්වලින් තොර විය යුතු අතර, ඒ සඳහා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දැඩි නීති පනවා තිබෙනවා.
    ​එක්සත් ජනපදයේ ස්වාධීනත්වයේ මිනුම්දඬු

    ​ඇමරිකා එක්සත් ජනපදයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශවල (FBI සහ DOJ) නිලධාරීන් පත් කිරීමේදී 'Conflict of Interest' (බලපෑම් ගැටුම්) පිළිබඳව ඉතා දැඩි අවධානයක් යොමු කරනවා.

    ​දැඩි සදාචාර නීති (Strict Ethics Rules): ඔවුන්ගේ සේවකයන් සඳහා ක්‍රියාත්මක වන්නේ ඉතා දැඩි සදාචාර නීති මාලාවක්. නිලධාරීන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන අතර, දේශපාලන ක්‍රියාකාරකම්වල සීමා මායිම් පැහැදිලිව නිර්වචනය කර තිබෙනවා.

    ​වෘත්තීයභාවය ප්‍රමුඛ වන FBI වැනි ආයතනවල ඉහළ තනතුරුවලට පත්වන්නේ දේශපාලන පක්ෂග්‍රාහී නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ ඉතිහාසයක් ඇති, වසර ගණනාවක් වෘත්තීය අත්දැකීම් ඇති අයයි.

    ​විශේෂ උපදේශකවරුන්ගේ පත් කිරීම පවා ඉතා ඉහළ පෙළේ දේශපාලන ගැටලු හෝ ජනාධිපතිවරයාට අදාළ විමර්ශන සඳහා පවා, සෘජු දේශපාලන සම්බන්ධතා නැති 'විශේෂ උපදේශකවරුන්' (Special Counsel) පත් කරන්නේ, නීතිය ක්‍රියාත්මක කිරීමේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටයි.

    ​ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව දූෂණ විරෝධය පෙරදැරි කරගෙන බලයට පැමිණි ආණ්ඩුවක්, රටේ ඉහළම විමර්ශන සහ නීතිමය ආයතනවල නිලධාරීන් පත් කිරීමේදී පවා Conflict of Interest කිසිසේත් නොසලකා හැරීම, ලංකාවේ දේශපාලන සංස්කෘතියේ බරපතලම දුර්වලතාවක් මතු කර පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව ඇති බරපතල දූෂණ චෝදනා වන කන්ටේනර් 323 ක් අතිශය දූෂිත ලෙස වරායෙන් පැන්නවීම, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කන්ටේනර වෙනමම පැන්නවීම, ආණ්ඩුවේ ඇමතිවරු තිදෙනකු සිදුකළ ඉඩම් වංචාව, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අධික ලෙස උපයාගෙන තිබෙන කෝටි ප්‍රකෝටි ගණනාවක විශ්මයජනක ක්ෂණික වත්කම් උපයාගත්තේ කෙසේද යන්න සෙවීම, අල්ලස් ලොක්කාගේ පුත්‍රයකු සැකකටයුතු ලෙස කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කිරීම, වර්තමාන මහජන ආරක්ෂක ලේකම්වරයා බීමත්ව රිය පදවා අනතුරු සිදුකිරීම ආදී විවිධාකාර නීති උල්ලංඝනය කිරීම් දූෂණ අපරාධ ආදී බොහෝ දේවල් පිළිබඳව විමර්ශනය නොකර ඒවා යටගැසීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම ප්‍රශ්න කර තිබෙනවා.
    //

    Cont'd

    ReplyDelete
    Replies
    1. Cont'd

      ///​අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් පත්වීමේ අභිරහස

      ​අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ (CIABOC) අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට රංග දිසානායක මහතාව පත් කිරීමේ ක්‍රියාවලිය, පක්ෂපාතී දේශපාලන තීරණයක් ලෙස විවේචනයට ලක්වීමට ප්‍රබල හේතු ගණනාවක්ම තිබෙනවා:

      ​වෘත්තීය සුදුසුකම් නොසලකා හැරීම:

      ​සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ මාධව තෙන්නකෝන් මහතා වුවත්, ව්‍යවස්ථාදායක සභාවේදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා විසින් "ලකුණු නොසලකා හැරිය යුතු බවට" යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන්, පත්වීමට වෘත්තීය දක්ෂතාවට වඩා දේශපාලන අභිමතාර්ථයන් බලපා ඇති බව පැහැදිලියි.

      ​අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් ධූරයට අවශ්‍ය 'නඩු පවරන්නෙකුගේ (Prosecutor) අත්දැකීම්' රංග දිසානායක මහතාට නොතිබුණත්, එම මූලික සුදුසුකම නොසලකා හැරීම, නීතිමය රාමුවටම අභියෝග කිරීමක්.

      ​ඡන්ද විමසීමේ අභිරහස සහ පත් කිරීම:

      ​පළමු ඡන්ද විමසීමේදී රංග දිසානායක මහතා 5-4ක් ලෙස ප්‍රතික්ෂේප වුවද, අවසානයේදී සිවිල් සමාජ නියෝජිතයෙකුගේ ඡන්දය වෙනස් වීමෙන් පත්වීම ස්ථිර කරගෙන තිබෙනවා. ඡන්දය වෙනස් කළ නියෝජිතයා පසුව 'වැරදීමක් සිදුවූ බව' දැනුම් දුන්නත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම වැරදීම නොසලකා හරිමින් පත් කිරීම සිදු කිරීම, පක්ෂග්‍රාහී බලපෑමේ නරුම නාට්‍යය සනාථ කරනවා.

      ​පූර්ණ කාලීන කාඩරය නිර්දේශ වීම:

      ​රංග දිසානායක මහතාගේ අයදුම්පත්‍රයේ (CV) නිර්දේශ (References) ලෙස නම් කර තිබුණේ, මාලිමා රජය විසින් පත් කරන ලද පූර්ණ කාලීන ජවිපෙ කාඩරයේ සාමාජිකයන් දෙදෙනෙක් වන චම්පා ජානකී රාජරත්න (නව සබරගමුව ආණ්ඩුකාර) සහ කුමාර විමලසිරි (නව උතුරු මැද ආණ්ඩුකාර) යන අයයි. වසර ගණනාවක් නීති ක්ෂේත්‍රයේ සිටි, දරුවා රෝයල් වැනි පාසලකට සැක සහිත ලෙස ඇතුල්කරන ලද පුද්ගලයෙකුට, තම වෘත්තීය ක්‍ෂේත්‍රයේ මිතුරන් වෙනුවට, සෘජු දේශපාලන පක්ෂ සාමාජිකයන් නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීම, ඔහුගේ ස්වාධීනත්වය පිළිබඳව ඇති සැකය තවත් තහවුරු කරනවා නේද?

      ​දේශපාලන වේදිකාවේ සිට රාජ්‍ය තනතුරට පත්කරන මෙවන් පත් කිරීම්වලදී 'Conflict of Interest' සම්පූර්ණයෙන්ම නොසලකා හරින බවට ඇති චෝදනා, අනෙකුත් ප්‍රධාන තනතුරු පත් කිරීම් හරහාද තහවුරු වෙනවා

      උදාහරණ ලෙස ​අපරාධ විමර්ශන අධ්‍යක්ෂ (ශානි), මහජන ආරක්ෂා ලේකම් (රවී) සහ ආරක්ෂක ලේකම් (සම්පත් තුයියකොන්තා) යන තිදෙනාම ජනපති අනුර කුමාර මහතාව ජනාධිපති කරවීමට දේශපාලන වේදිකාවල ප්‍රසිද්ධියේම කතා පවත්වමින් ඍජුවම 'කඩේ ගිය' පුද්ගලයන් වීම බරපතල තත්ත්වයකි.

      ​මීට පෙර රජයන් පත් කළ නිලධාරීන් කිසිසේත්ම මෙලෙස සෘජුවම දේශපාලන රැස්වීම්වලට ගොස් කතා පැවැත්වූයේ නැත. අප පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විවේචනය කළේ ඔහු ලියූ නන්දිකඩාල් පොතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ගැන වර්ණනා කිරීම සහ ඔහුගේ හිතවතෙකු බවට සැක කරමින් කියායි. නමුත් ඔහු කිසිසේත්ම මෙසේ ඍජුවම දේශපාලන රැස්වීම්වල ප්‍රබල ලෙස කතා පැවැත්වූ කෙනෙක් නෙවෙයි. ඒ අනුව මේක ඉතාමත්ම වැරදි ක්‍රියාවක් නේද?

      මේ නිසාම වත්මන් ආණ්ඩුව, තම දේශපාලන අභිමතාර්ථයන් වෙනුවෙන් සෘජුව පෙනී සිටි පිරිස් උසස් තනතුරුවලට පත් කිරීමෙන්, රටේ රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලන වහල්භාවයට ඇද දමා ඇති බවට චෝදනා එල්ල වෙනවා.

      ​මෙවැනි පත් කිරීම් තුළින් පැහැදිලි වන්නේ, නව ආණ්ඩුව පෙරටත් වඩා අතිශය දූෂිත ලෙස දේශපාලන පක්ෂපාතීත්වය යටතේ ක්‍රියාත්මක වන බවයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල දැඩි නීතිරීති ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ මෙම සිදුවීම් හරහා පෙනී යන්නේ, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දැඩිලෙස දේශපාලන අභිමතාර්ථයන් බලපා ඇති බවයි. මේ වැනි තත්වයන් යටතේ ආණ්ඩුවට "රෙදි ඇඳගෙන" ජනතාවට බදු ගෙවන්නට කියලා කියන්න බෑනේ ආණ්ඩුවේ ගොට්ටෝ රජයේ නිලධාරීන් විදියට පත්කරගෙන පක්ෂග්‍රාහී විදියට ආණ්ඩුවේ ඇමතිවරුන්ට එල්ල වන බරපතල චෝදනා යටපත් කරගෙන ඉන්න වෙලාවක මිනිස්සුන්ට බදු ගෙවන්නට හිත හදාගන්න පුළුවන්ද? ///

      ඔබ මේ කතාව ගැන හිතන්නේ කුමක්ද? එක්සත් ජනපදයේ මෙන් ලංකාවේ මේ ආයතන ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුත්තේ කෙසේද? ලංකාවේ රජයේ අදාල වගකිවයුතු ප්‍රධානතම ආයතනවල ඉහළම තනතුරුවල මේ වගේ දූෂිත දේශපාලන හෙංචයියන් සිටියදීම පොදුවේ පුරවැසියන්ට මීට එරෙහිව නීතිමය පියවර ගැනීම කළ යුත්තේ කෙසේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
  4. @ Anonymous September 30, 2025 at 4.00 AM

    ඔය කියන අල්ලස් කොමිසමේ ප්‍රධානියා නිතර, නිතර මාධ්‍ය ඉදිරියේ නාටක රඟපාන්න ගිහිං තමයි ඉල්ලං කෑවෙ. මේ තනතුර නඩුකාර තනතුරක් වගේ ඉතාම අප්‍රසිද්ධියේ ඉන්න ඕනි එකක්.

    ඔහොම අපරිණත විදියට මාධ්‍ය වලට ගිහිල්ල පොලිටිකල් ටෝක්ස් දීලා සමාජයට ඕනැවට නිරාවරණ උනාම විපක්ෂ වල ඉන්න මිනිස්සු වටකරල ගහනවා. මොකද ඔය තනතුර ඉතාමත්ම ප්‍රවේශම්කාරීව කරන්න ඕන මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලං කරන රස්සාවක්. හතුරො ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක්ද? මීට ඉස්සර පාතාලයෝ අවංකව වැඩ කරපු රජයේ ඉහළම නිලධාරීන්ට වෙඩි තියපු, බදියුදීන්ලා වගේ අමන පාදඩ දේසපාලුවෝ තමන්ගේ පාක්ෂිකයො දාලා අධිකරණ වලට ගල් ගස්සන්න පවා හදපු රටක්, අගවිනිසුරුවරියක් සහ විනිසුරෙක් දේශපාලන අවශ්‍යතාව මත ගෙදර යවපු රටක්

    ලෝකයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් නැති අතිශය අපරිණත ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රසිද්ධියේ කියනවා අහවලා හෙට අත්අඩංගුවට ගන්නව කියල. කිව්ව වගේම ගන්නවා. ඉතිං ඒකම ළබැඳියාවේ ගැටුමක් නෙවෙයිද? පුතාගේ නඩුව, පියාගේ මූලිකත්වය යටතේ ඉන්න කොමිසමෙන් විභාග කරන කොට, “ස්වාභාවික යුක්තියේ මූල ධර්ම” වලට පටහැනි බවවත් තේරෙන්නේ නැත්ද?

    දැන් මේ ආණ්ඩුවට වැඩිපුරම ගහන්නෙ හිටපු ජවිපෙ අයමයි, ඒ අය හරිම භයානකයි මොකද ඔය පක්ෂයේ සැඟවුණු රහස් ගොඩාක්ම තියෙනවා බහුතර ජනතාව දන්නේ නැති, මේවා එළිවෙන කොට ආණ්ඩුවට ඡන්දය දීපු මිලියන ගණනක් වන පාවෙන ඡන්ද දායකයන්ට මොනවා හිතෙයි ද කියන එක ගැනවත් කිසිම අවබෝධයක් නැතිව උද්දච්ච විදියට වැඩ කරන්නෙත් ඒ අපරිණත භාවය නිසාම තමයි.

    ReplyDelete
  5. මෙතන බලන්න. මට පේන විදියට ගිනස් සහතිකයත් තියෙනවා.
    https://www.newswire.lk/2025/09/28/most-expensive-tea-new-guinness-record-for-ceylon-tea/


    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් රජයේ පුවත් නිවේදනයේ ඇති පරිදි "most expensive tea ever sold" නොවේ. "most expensive tea at auction".

      Delete
  6. It depends a bit on what “highest sealed (or auction) price” means (per kilogram, per lot, vintage tea, etc.), but here are some of the top known records:

    The New Vithanakande Ceylon Black Tea (FFExSp) was sold in Japan for ¥125,000 per kilogram (approx. US $860/kg), and entered the Guinness World Records as the most expensive tea ever sold.
    hirunews.lk
    +3
    news.lk
    +3
    Newswire
    +3

    In the vintage/antique tea category, a 1920s 7-piece Pu’er tea lot (about 2.24 kg) fetched HK$5.28 million (~ US $672,000) at a Poly Auction in Hong Kong.
    TheValue.com

    The most expensive single Pu’er tea ever reportedly sold is a 1920 ZiPiao FuYuanChangHao cake, at HK$26,320,000 (≈ US $3.36 million) for the lot.
    ouddict.com
    +2
    TheValue.com
    +2

    Among classic “fine tea” (not just vintage/collector lots), Da Hong Pao has fetched extremely high prices. In 2002, 20 g of Da Hong Pao from “mother trees” sold for ¥208,000 (≈ US $28,000), which works out to over US $1,400 per gram (i.e. over USD 1,400,000 per kilogram, if scaled)

    ReplyDelete
  7. @ Economatta

    මම මේ දාන සටහන මෙම post එකට අදාල නොවේන්න පුළුවන් නමුත්
    අපේ නිවසේ මාගේ මව විසින් 1996 වර්ශයේ පිට රටක සිට රැගෙන ආ තරමක් විශාල photo album එකක් තිබෙනවා එහි ඇති කවරය විවෘත කල විගස greeting card වල ඇති වාදනයන් නිකුත් වෙනවා අදටත් එය ක්‍රියාත්මක වන අතර පුදුමයට කරුණක් වන්නේ එහි ඇත්තේ ඉතා කුඩා ඔරලෝසු බැටරියක් වීමයි දැනට අවුරුදු 29 ක්, මේක ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ඒ වගේම මේ දවස්වල නිර්මාණය කරන දිගුකල් පවතින ඉතා කුඩා න්‍යෂ්ටික බැටරි තාක්ෂණය සහ විශේෂයෙන්ම 1970 දශකයේ අභ්‍යවකාශ කර්මාන්තයේ දී භාවිත වු යුරේනියම් 238 න්‍යෂ්ටික බැටරි තාමත් අභ්‍යවකාශ යානා වලට බලය ලබා දීම වගේ දේවල් පිළිබඳව ලියන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: