වෙබ් ලිපිනය:

Tuesday, December 27, 2022

බැංකු හරහා සල්ලි යවන හැටි...

ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම ගැන සිදුවන කතාබහ ගැන හරියට පැහැදිලි කරන්නනම් බැංකු හරහා සල්ලි යන ක්‍රමය ගැන මුලින් පැහැදිලි කරන්න වෙනවා. නෝට්ටු හා කාසි යොදා නොගෙන ගෙවීමක් කිරීමෙන් පසු අදාළ මුදල ඔබේ ගිණුමෙන් අඩු වී අනෙක් පුද්ගලයාගේ ගිණුමට යන්නේ කොහොමද? පිටරටක සිට එවන සල්ලි ලංකාවට එන්නේ කොහොමද? ඉන්දියාව කරපු වැඩෙන් මේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? මේ දේවල් ගැන පැහැදිලි කිරීම් වීඩියෝවේ තිබෙනවා.



4 comments:

  1. මේ ඕඩියෝ හරියට පැහැදිලිව ඇහෙන්නේ නැහැ ඉකොනෝ අයියා.

    ReplyDelete
  2. බැංකුවට මේ වීඩියෝ එක පෙන්නුවම ඒ අය බඩ අල්ලාගෙන හිනා උනා ඉකොනෝ.

    ReplyDelete
  3. Bankuwe set eka samalingikada

    ReplyDelete
  4. ලොව පිළිගත් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ වාර්තා කර තිබෙන විස්තර වලට අනුව ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වසරේ සිව් වන කාර්තුව තුළ 49% කින් අවප්‍රමාණය වී ඇති නමුත් රජය විසින් බලහත්කාරයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියල් 360 - 380 සීමාවේ අපිරිසිදු ලෙස dirty float කරමින් ඉහළ මට්ටමක තබාගෙන සිටි අතර මහාචාර්ය හැන්කේ පවසන්නේ ලංකා රුපියල ලෝකයේ වැඩි වශයෙන්ම අවප්‍රමාණ වන මුදල් ඒකක අතරින් අගම ඒවායින් 04 වන ස්ථානයට පත්ව තිබෙන බවත් එම දර්ශකයේ මුල් ස්ථාන තුන සිම්බාවේ, වෙනිසුයුලා හා කියුබා මුදල් ඒකක පත්ව ඇති බව, ඇත්ත කතාවක් බවයි ලංකාවේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය මඟින් මේක දැක්කම පවසන්නේ, මේක ගැන ඉකොනොමැට්ටාටත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: