වියට්නාම් සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති පරිදි, මැද පෙරදිග අර්බුද තත්ත්වය තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල දිනපතා සැලකිය යුතු ලෙස විචලනය වීම සැලකිල්ලට ගනිමින්, එරට ඉන්ධන මිල ගණන් දිනපතා වෙනස් කිරීම සඳහා එම අමාත්‍යංශය විසින් කර ඇති යෝජනාවක් අගමැතිවරයා විසින් අනුමත කර තිබෙනවා. මීට පෙර වියට්නාමයේ තෙල් මිල සංශෝධනය කරනු ලැබුවේ සතියකට වරක් සතියේ බ්‍රහස්පතින්දා දින වලයි.
වියට්නාමය ඉහත තීරණය ගෙන තිබෙන්නේ අවම ඉන්ධන සංචිත පවත්වා ගැනීම සහ මිල ස්ථායීකරණ අරමුදලක් පවත්වා ගැනීම ඇතුළු සැලසුම්සහගත දිගුකාලීන ක්‍රියාමාර්ග ගණනාවක්ද කලින්ම ක්‍රියාත්මකව පැවති පසුබිමකයි.
මේ කියන මිල ස්ථායීකරණ අරමුදල නම් හොඳ වැඩක්, විශේෂයෙන්ම 2023 පමණ සිට තෙල් සංස්ථාව විශාල ලෙස ඉහළ බදු ආදායමක් සහ ලාභයක් ලබන නිසාම ඔය ණය තිබෙන බිලියන 880 (කෝටි 88,000 ක මුදල) වසර දෙක හමාරක පමණ කාලයක් තුල ලේසියෙන්ම තෙල් සංස්ථාවට ගෙවන්න පුළුවන් නිසා ඊළඟට ඒ බදු ආදායම යොදාගෙන ලංකාවට සමුච්චිත ස්ථායීකරණ අරමුදලක් හදලා ඒකෙන් බලශක්තිය ගබඩා පහසුකම් සහ දේශීය ඉන්ධන කර්මාන්ත කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණික පියවර ගන්න පුළුවන් නේද? අවශ්‍ය නම් ඉන්ධන පිරිපහදුවක් හදන්න පුළුවන් කුඩා පරිමාණ එකක් ඒ වගේම පුනර්ජනනීය බලශක්ති වලට ආයෝජන කරන්න පුළුවන්, ඒත් මේ ඉන්න මරිමෝඩ ගොන් මාලිමා ආණ්ඩුවේ ගොබ්බ රැලට කිසිම අවබෝධයක් නෑනේ නිකම් පල් හෑලි කිය කියා පරණ ආණ්ඩු වලට බැන බැන මාධ්‍ය වලට අවලාද නගනවා විතරයි, කොටා ඇවිල්ල පොරටෝක් එක්ක පච කෙලිනවා විතරයිනේ ඉතින් සමාජ වාදයක් නැත අවස්ථාවාදය සහ උඩඟු පොරටෝක් පමණක් ඇත...
ReplyDelete