මම මේ නිකමට කල්පනා කළේ, රටට, ජාතියට වගේම හදපු වඩපු දෙමවුපියන්ටත්, සමාජ ජාලා පරිශීලකයින්ටත් ආඩම්බර විය හැකි නිවහල් දරුවන් සහ නොතේරෙන වයසකදී වැඩිහිටියන් අතින් අපහරණය වන දරුවන් අතර වෙනස කොයි තරම් සාපේක්ෂ දෙයක්ද කියලා...
කැමති විදිහට ගොඩවල් දෙකට දාගන්න!